අන්තිමට මෙහෙමයි උනේ

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මචං කොහෙද කියල නම් මතක නෑ අවුරුදු පහක විතර කෙල්ලෙක්ට HIV හැදිලා පස්සේ බලද්දි ඒ කෙල්ල ඉස්කෝලේ ගිහින් එද්දී කපල මිරිස් දාලා තියෙන අඹ කවරයක් කාලා එක විකුනපු එකා අඹ කපද්දී අත චුට්ටක් කැපිලා ලේ ටිකක් ගෑවිලාලු අඹ කෑල්ලක ඌට HIV ලු ඒකෙන් මේ කෙල්ලට බෝ වෙලා :(

    මමත් එහෙම එකක් අහල තියෙනවා..:sorry::sorry: