අන්තිමට ලොලිපොප් දැම්මා ‍කොල්ලෝ....

black

Active member
  • Oct 12, 2006
    673
    119
    43
    37
    The Freedom Country...
    අන්තිමට ලොලිපොප් දැම්මා ‍කොල්ලෝ....

    ඔන්න ට්‍රයි කරලා කරලා අන්තිමට මගේ S2 එකට ලොලිපොප් දැම්මෝ.....

    3Gf7T3f.png


    DXE2wUl.png
     
    Last edited:

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    oka danna nam phone eka root karala thiyenna onee nada.... ?
    eka newe machan,
    sll eka machine (pc) ekata detec karagena phone book eke thiyena phone numbers tika pc ekata save karaganna widiyak dannawad..... ?
     

    black

    Active member
  • Oct 12, 2006
    673
    119
    43
    37
    The Freedom Country...
    lollipop

    issellama odin walin CM 12 walata wadakarana ROM 1k gahaganna oni.

    eta passe recovery mode gihilla lollipop(CM 12) install karaganna

    next compatible gapps 1k daganna.

    echcharai කොල්ලෝ....
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    මම ත්‍රෙඩ් ටයිටල් එක දැක්කේ අන්තිමට ලොලිපොප් දැම්මා කෙල්ලෝ වගේ බං
    මම පව් ද
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මම ත්‍රෙඩ් ටයිටල් එක දැක්කේ අන්තිමට ලොලිපොප් දැම්මා කෙල්ලෝ වගේ බං
    මම පව් ද

    :shocked::shocked::shocked: මට මහ කුජීත දේවල් හුඟාක් මතක් වීගෙන වීගෙන වීගෙන වීගෙන ගියා බං මේ කමෙන්ට් එක දැක්කාම කෙල්ලො ගැන. :( චී මයෙ වල් හිත ඕයි..