අන්තිමට විග්නේෂ්වරන්ට උත්තර දෙන්න ඉන්නේ මනුෂ විතරද?

geeko

Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    TNA ජන්ද කඩන්නේ විග්නේශ්වරම්ලා. විග්නේශ්වරම් ඔය ටෝක් දෙන්නේ දෙමළ ජන්ද ටික කඩලා ගන්න ඕනේ නිසා. මේ පාර TNA එකට ආසන 10 යි ඊළඟ පාර ආසන 5 ට වැටෙනවා. කොහොමත් විග්නේශ්වරම්ට අපි ගහන්න දෙයක් නෑ තව ටික දවසකින් උන් උන්ම ගහගන්නවා