අන්තිමට විග්නේෂ්වරන්ට උත්තර දෙන්න ඉන්නේ මනුෂ විතරද?
මේ වගේ වෙලාවට තමා මිරිස් කුඩ්ඩා යුසුපුල්
ලකුණු දාගන්න හරි හො නැතුව හරි ඌ විතරයි කටක් ඇරියෙ
තුනෙන් දෙකෙ සිංහල බෞද්ධ පොන්න ආණ්ඩුවෙ සෙට් එක නැට්ට උකෙ ගහගෙන හිටියෙ.
බොරුවනෙ ?
බයියො අන්දලා ඡන්දෙ ගත්තා
රුවන්වැලි සැයයි දළදාමාලිගාවයි පෙන්නලා
අන්තිමට උතුරෙන් ආපු එකෙක් පාර්ලිමෙන්තුව ඇතුලෙම ඉතිහාසෙත් විකෘති කරන ප්‍රකාශ කරහම කට පුක පියන් බලාගෙන හිටියා
අරු නැද්ද Thread එකේරටේ ඉතිහාසය හරියට දන්නා එකෙක් ඊයේ පාර්ලිමේන්තුවේ ඉඳලා නෑ.
විරුද්ධව මොනවා හරි කිව්වනම් ඉල්ලගෙන කන්න වේවි කියන බයට වෙන්න ඇති නිහඬ වෙන්න ඇත්තේ.
අද මනුෂ හරියට හොයාගෙන ඇවිත් සද්දේ දැම්මා.
නිරෝෂන් හිටියනම් කථා කරනවා අනිවා..අපරාදෙ උෟ පරාද වුනේ.
eka ne,,,,,Ai Inna deshapremiyo tika madida?
Ko wimal ehema?