අන්තිමට ශාන්තත් යන්න ගියා…
අන්තිමට ශාන්තත් යන්න ගියා…
Posted on 22 July 2012.
Rating: 0.0/7 (0 votes cast)
මාධ්යවෙීදී ශාන්ත විජෙසූරිය මේ වන විටත් රට හැර ගොස් තිබෙන බව වාර්ථාවේ. පසුගිය සමයේ ශාන්ත විසින් ඉදිරිපත් කළ ආන්දෝලනාත්මක මාධ්යවාර්ථා නිසා ඔහු විවිධ අවස්ථාවන්හිදි පාලක රජයේ විවිධ පීඩාවන්ට මුහුණ දුන්නේය. පසුගිය දවසක ඔහු නුගේගොඩ ප්‍රදේශයේ දී රහස් පොලිස් නිළධාරීන් පිරිසක් විසින් බලහත්කාරයෙන් අත් අඩංගුවට ගන්නට ගිය අවස්ථාවක දී සුක්ෂම ආකාරයෙන් බෙරී පලා ගිය බවත් අප දිනිමු. කෙසේ වෙතත් තව දුරටත් ලංකාවේ සිටීම තර්ජනයට ලක්ව තිබූ බැවින් මේ වන විටත් ඔහු විදෙස් රටකට දේශපාලන රැකවරණය පතා ගොස් ඇත.
ශාන්ත සම්බන්ධයෙන් අප තරම් නිර්දය විවෙිචනයන් ඉදිරිපත් කළ කසිවෙක් ඇතැයි සිතන්නට බැරිය. සමහර අවස්ථාවන් හිදී ශාන්තගේ මාධ්‍ය භාවිතය අප ඉතා දරුණු ආකාරයෙන් විවෙිචනය කලෙමු. නමුත් අප ශාන්ත සම්බන්ධයෙන් කැමිති එකම කාරණය වන්නේ ඔහු දිගින් දිගටම විප්ලවය කළ යුතු යැයි අඛණ්ඩව පවසමින් සිටිමයි. ඔහු කුමන ආකාරයට හැසිරුණත් ඔහු තදින් විශ්වාස කළේ පවනතින ක්‍රමය වෙනස් කරන්නට විප්ලවයක් කළ යුතු බවයි. අපි ඔහු සම්බන්ධයෙන් විවෙිචනය නොකළ අක්ශය වූයේ මෙයයි. කෙසේ නමුත් අවසානයේ ශාන්තත් රට ගියේය
ඇතැම් ශාන්තගේම මිතුරන් මේ වන විටත් ශාන්ත සම්බන්ධයෙන් විවිධ කතා කියමින් සිටියත් අප මේ මොහොතේ ශාන්තගේ තීරණය ඉතා ඥාණාන්විත ක්‍රීයාවක් බව අනුමත කරන්නෙමු. අපට ශාන්ත සම්බන්ධයෙන් වූ දේශපාලන විවෙිචනය පසු කාලිනව ශාන්ත පවා අවබෝධකර ගත් බව අප දැනිමු. කෙසේ නමුත් අන්තිමට අපට කණගාටුවෙන් කියන්නට තියෙන්නේ අන්තිමට ශාන්තත් යන්න ගියා… යනු වෙනි.
ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය,
Posted on 22 July 2012.
මාධ්යවෙීදී ශාන්ත විජෙසූරිය මේ වන විටත් රට හැර ගොස් තිබෙන බව වාර්ථාවේ. පසුගිය සමයේ ශාන්ත විසින් ඉදිරිපත් කළ ආන්දෝලනාත්මක මාධ්යවාර්ථා නිසා ඔහු විවිධ අවස්ථාවන්හිදි පාලක රජයේ විවිධ පීඩාවන්ට මුහුණ දුන්නේය. පසුගිය දවසක ඔහු නුගේගොඩ ප්‍රදේශයේ දී රහස් පොලිස් නිළධාරීන් පිරිසක් විසින් බලහත්කාරයෙන් අත් අඩංගුවට ගන්නට ගිය අවස්ථාවක දී සුක්ෂම ආකාරයෙන් බෙරී පලා ගිය බවත් අප දිනිමු. කෙසේ වෙතත් තව දුරටත් ලංකාවේ සිටීම තර්ජනයට ලක්ව තිබූ බැවින් මේ වන විටත් ඔහු විදෙස් රටකට දේශපාලන රැකවරණය පතා ගොස් ඇත. ශාන්ත සම්බන්ධයෙන් අප තරම් නිර්දය විවෙිචනයන් ඉදිරිපත් කළ කසිවෙක් ඇතැයි සිතන්නට බැරිය. සමහර අවස්ථාවන් හිදී ශාන්තගේ මාධ්‍ය භාවිතය අප ඉතා දරුණු ආකාරයෙන් විවෙිචනය කලෙමු. නමුත් අප ශාන්ත සම්බන්ධයෙන් කැමිති එකම කාරණය වන්නේ ඔහු දිගින් දිගටම විප්ලවය කළ යුතු යැයි අඛණ්ඩව පවසමින් සිටිමයි. ඔහු කුමන ආකාරයට හැසිරුණත් ඔහු තදින් විශ්වාස කළේ පවනතින ක්‍රමය වෙනස් කරන්නට විප්ලවයක් කළ යුතු බවයි. අපි ඔහු සම්බන්ධයෙන් විවෙිචනය නොකළ අක්ශය වූයේ මෙයයි. කෙසේ නමුත් අවසානයේ ශාන්තත් රට ගියේය
ඇතැම් ශාන්තගේම මිතුරන් මේ වන විටත් ශාන්ත සම්බන්ධයෙන් විවිධ කතා කියමින් සිටියත් අප මේ මොහොතේ ශාන්තගේ තීරණය ඉතා ඥාණාන්විත ක්‍රීයාවක් බව අනුමත කරන්නෙමු. අපට ශාන්ත සම්බන්ධයෙන් වූ දේශපාලන විවෙිචනය පසු කාලිනව ශාන්ත පවා අවබෝධකර ගත් බව අප දැනිමු. කෙසේ නමුත් අන්තිමට අපට කණගාටුවෙන් කියන්නට තියෙන්නේ අන්තිමට ශාන්තත් යන්න ගියා… යනු වෙනි.
ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය,