අන්තිමට_ජනතා_විමුක්ති_පෙරමුණ_හරි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    අන්තිමට_ජනතා_විමුක්ති_පෙරමුණ_හරි

    අනේ මන්දා බන් අන්තිමට ජෙප්පො කියපු විදියටම වුනානේ. මෛත්‍රීගේ කඩේ බඩුත් සුවර් නෑ කිව්වා . ඒ වගේම වුනා. අන්තිමට ලක්ෂ 62ක් ගොනාට ඇන්දුවා
     
    • Like
    Reactions: Hustler

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    11164746_10153185018651259_7824297422825909702_o.jpg
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මහින්ද හොරා
    රනිල් පොන්නයා
    මෛත්‍රි කොන්ද පනනැති එකා
    අනුර කුමාර ගල්ආදා

    ඔක්කොම එකයි
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    දැන් ඉතින් නාඩ ඉදින්... ඊලගට වැව් 1000ක් හදපු ලපයගෙ වත් එල්ලියල්ලා​
    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Miami-Vice

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    අනේ මන්දා බන් අන්තිමට ජෙප්පො කියපු විදියටම වුනානේ. මෛත්‍රීගේ කඩේ බඩුත් සුවර් නෑ කිව්වා . ඒ වගේම වුනා. අන්තිමට ලක්ෂ 62ක් ගොනාට ඇන්දුවා

    ඔය සේරටම වඩා ජෙප්පො ෂුවර් නෑ බන්. කතාව කොහොමද ඒත් අතයටින් ගන්නෙ ඩාලර් කුට්ටි කුටිටි.වෙන කොහෙන්වත් නෙමෙයි ඩොලර් උපන් රටෙන්ම. මුන්ගෙම භාෂාවෙන් කියවානම් ඇමරිකන් ධනපති එවුන්ගෙන්.අනේ හුකේ.
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    අන්න හරි මල්ලී මේකෙ ඉන්න සම හරක් ලාට ඕව තේරෙන්නෙ නෑ අපිට දැන් සැබෑ වෙනසක් ඕනෑ:)

    J.V.P​
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔය සේරටම වඩා ජෙප්පො ෂුවර් නෑ බන්. කතාව කොහොමද ඒත් අතයටින් ගන්නෙ ඩාලර් කුට්ටි කුටිටි.වෙන කොහෙන්වත් නෙමෙයි ඩොලර් උපන් රටෙන්ම. මුන්ගෙම භාෂාවෙන් කියවානම් ඇමරිකන් ධනපති එවුන්ගෙන්.අනේ හුකේ.

    අනේ පලයන් බන් යන්න උන කියපු එකදෙයක් වැරදුනේ නෑ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැන් ඉතින් නාඩ ඉදින්... ඊලගට වැව් 1000ක් හදපු ලපයගෙ වත් එල්ලියල්ලා​
    :rofl::rofl::rofl:

    උඹල මෙහෙ කෑගහනවා අරහේ මහින්දත් අන්තිමට යහපාලන සරණ ගිහින් :rofl::rofl::rofl:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ලැජ්ජා නැද්ද යකෝ පඹයා කියපු එකාට දැන් සර් කියන්න :rofl::rofl::rofl:

    අනේ මුන්ද බන් ප්‍රභාකරන්ට වුනත් සෑර් කියයි මහින්දට දෙනවනම්
    කරුනටම සෑර් කියපු උන් නෙව