අන්තිමට_ජනතා_විමුක්ති_පෙරමුණ_හරි

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:
    tumblr_inline_nq1rxrDT7G1rpxtyp_500.gif

    කියාගන්න දෙයක් නෑ නේ :rofl::rofl::rofl:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    මහින්ද හොරා
    රනිල් පොන්නයා
    මෛත්‍රි කොන්ද පනනැති එකා
    අනුර කුමාර ගල්ආදා

    ඔක්කොම එකයි
    අනුරට බනින්නෙ මොනව කලාටද? :growl:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අනේ පලයන් බන් යන්න උන කියපු එකදෙයක් වැරදුනේ නෑ.

    "කොටියට ඕනේ නැගිටින විදිහක් - ඒකට ඕනේ මෛත්‍රී යුගයක්....."
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    "කොටියට ඕනේ නැගිටින විදිහක් - ඒකට ඕනේ මෛත්‍රී යුගයක්....."

    දැන් කොටියත් එක්කම මහින්දත් නැගිටනවලු; දැන් ඉතින් පුකෙන් හරි මෛත්‍රීට සෑර් කියමු නේ
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,664
    113
    මහින්දට එජනිසයෙන් නාම යෝජනා දෙන බවට නිකුත් කර ඇති නිවේදනය ජනාධිපති ප්‍රතික්ෂේප කරයි : මාදුලුවාවේ සෝභිත හිමියන් අමතා කියලා

    (ලංකා ඊ නිව්ස් -2015.ජුලි.03, ප.ව.7.30) පරාජිත මහින්ද රාජපක්ෂට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කිරීම සදහා නාම යෝජනා ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි පවසමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ යැයි සැක කෙරන ලිපි ශීර්ෂයකින් සුසිල් ප්‍රේම් ජයන්ත් මහතාගේ අත්සන යැයි කියන සැක කටයුතු අත්සනකින් නිකුත් කර ඇති නිවේදනයේ ඇති කරුණු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

    ඔහු මෙම ප්‍රතික්ෂේප කිරීම කර ඇත්තේ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ නායක මාදුළුවාවේ සෝභිත හිමියන් අද සවස ඇමතූ අවස්ථාවේදී ය. සෝභිත හිමියන් ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාවක් ඉල්ලා තිබී ඇති අතර එම අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අද සවස මාදුළුවාවේ සෝභිත හිමියන් අමතා තිබේ. ඒ වන විට ඉහත කී සැක කටයුතු නිවේදනය මාධ්‍ය හරහා ප්‍රචාරය වී තිබීමෙන් කලකිරීමට පත්ව සිටි සෝභිත හිමියන් “දැන් ඉතින් ඔබ තුමා හමුවීමට මට අවශ්‍යතාවයක් නෑ, ඔබ තුමා නොකරන්න ඕනෑ දේ කරලානේ තියෙන්නේ “ යි පවසා හමුවීම ප්‍රතික්ෂේප කර තිබේ. එවිට ජනාධිපති වරයා සෝභිත හිමියන්ට පිලිතුරු දෙමින් කියා ඇත්තේ එම නිවේදනයේ සඳහන් කරුණු කාරණා වලට තමන්ගේ සම්බන්ධයක් නැති බවත් එය ඇත්තටම සුසිල්ගේ වැඩක්දැයි තමන් සොයන බවත් ය.

    එජනිසය නමින් නිකුත් කරන ලද නිවේදනයට පෙර දා එනම් ඊයේ(02) එජනිස පක්ෂ නායකයන් සමග සාකච්ඡාවේදී මෛත්‍රීපාල ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂට නාමයෝජනා ලබා නොදෙන බව ස්ථිරවම පැවසූ අතර අද උදෑසන වාසුදේව නානායක්කාර මාධ්‍යයට ප්‍රකාශ කර තිබුනේ ද මහින්ද රාජපක්ෂට නාම යෝජනා නොලැබෙන බව ඊයේ සාකච්ඡාවේදී තහවුරු වූ බවයි.

    නමුත් අද උදෑසන එජනිස ලේකම් සුසිල් ප්‍රෙම් ජයන්ත දිනේ්ෂ් ගුණවර්ධන සහ විමල් වීරවංශ හමුවක් සිදුව තිබිණ. ඉන් පසුව මෙකී සැක කටයුතු නිවේදනය මාධ්‍ය වෙත නිකුත් කරන ලද අතර මහින්ද රාජපක්ෂ පාර්ශවය විසින් අද සංවිධානය කරන ලද මාධ්‍ය සාකච්ඡාවේදී දිනේෂ් ගුණවර්ධන විසින් මෙකී මාධ්‍ය නිවේදනය කියැවූවා පමණි. ඉන්පසුව මාධ්‍ය හමුව කල් දැමිණ. සුසිල් ප්‍රෙම් ජයන්ත මහතා මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් මෙතෙක් කර නැත.

    මේ අතර මෙම මාධ්‍ය නිවේදනය සම්පූර්ණ අසත්‍යයක් නම් ජනාධිපති මාධ්‍ය අංශයට එය නිල වශයෙන් ප්‍රතික්ෂේප කිරීමට මේ වන විට ඕනෑ තරම් කාලය තිබූ නමුත් එවැන්නක් සිදුකර ද නැත.

    ලංකා ඊ නිව්ස් මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගෙන් සහ ජනාධිපති මාධ්‍ය ලේකම් වරුන්ගෙන් විමසූ විට ඔවුන් දුරකථන ඇමැතුම් මග හරිති. ජනාධිපතිවරයාගේ පුද්ගලික දුරකථන අංකය ඇමතූවද එය ක්‍රියා විරහිත කර තිබේ. ජනාධිපතිවරයාට සමීප පුද්ගලයන් බොහෝ දෙනෙකු ද තම දුරකථන අංක ක්‍රියා විරහිත කර තිබේ.

    අද රාත්‍රී හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ උපන් දිනය වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වෙන අතර ජනාධිපතිවරයා ඊට සහභාගී වීමට නියමිත ය. එහිදී ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරක් දෙනු ඇත.

    එක්සත් ජනතා නිදහස් සන්ධානය මාධ්‍යයට නිකුත් කරන ලදැයි දිනේෂ් ගුණවර්ධන විසින් වහලුන්ගේ මාධ්‍ය හමුවේදී කියැවූ සැක කටයුතු මාධ්‍ය නිවේදනය මෙහි දැක්වේ. එහි යම් යම් දේ මකා ඇති අයුරු සහ කපා ඇලවූ කොටස් පැහැදිලිව දැක ගත හැක. මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණයේදී මෛත්‍රී සහ රනිල් අත්සන් කළා යැයි ව්‍යාජ ලියැවිල්ලක් මාධ්‍යයට ඉදිරිපත් කළ අතර එය ව්‍යාජ ලියැවිල්ලක් බව රජයේ රස පරීක්ෂක වරයාද තහවුරු කෙළේය. තිස්ස අත්තනායක ඒ සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරයේද පසුවිය.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔව් රතු මල්ලිලා කියපුවා 100% හරි. එදා අනුර 2008 කිව්වා හරියටම 2015 මොනාද වෙන්නේ කියලා. දැන් බලනකොට කඩවල් දෙකේම බඩු ෂුවර් නෑ. මහින්ද එන්නේ පොරගෙයි පොරගේ හොර නඩේ හොරකන් වහගන්න මිසක් රටට ආදරේට නෙමේ. එකම විකල්පේ JVP තමයි. :frown::frown:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    එහි යම් යම් දේ මකා ඇති අයුරු සහ කපා ඇලවූ කොටස් පැහැදිලිව දැක ගත හැක. මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණයේදී මෛත්‍රී සහ රනිල් අත්සන් කළා යැයි ව්‍යාජ ලියැවිල්ලක් මාධ්‍යයට ඉදිරිපත් කළ අතර එය ව්‍යාජ ලියැවිල්ලක් බව රජයේ රස පරීක්ෂක වරයාද තහවුරු කෙළේය. තිස්ස අත්තනායක ඒ සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරයේද පසුවිය.


    ඔව් මාත් ඔය කියන ලෙටර් හෙඩ් එක දැක්කා. කපලා කොටලා වගේ. එකක සීල් එක නෑ තව එකක සීල් එක තියනවා ඒ අස්සේ සුසුල් මාධ්‍ය කාරයන්ට බනිනවා. මොනාද බන් මේ වෙන්නේ? :baffled::baffled::baffled:
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඔය සේරටම වඩා ජෙප්පො ෂුවර් නෑ බන්. කතාව කොහොමද ඒත් අතයටින් ගන්නෙ ඩාලර් කුට්ටි කුටිටි.වෙන කොහෙන්වත් නෙමෙයි ඩොලර් උපන් රටෙන්ම. මුන්ගෙම භාෂාවෙන් කියවානම් ඇමරිකන් ධනපති එවුන්ගෙන්.අනේ හුකේ.
    විල්පත්තුව හම්බයට දුන් එකාටම කඩේ පලයන් තවත්. ඉදකින්