අන්තිමේට තෝර ගත්තා..My BikE...125cc

aruna47

Well-known member
  • අන්තිමේට තෝර ගත්තා..My... 06-10-2012 03:10 PM thota ehemawath ekak nahane kurusa pons.suddange p*ka lowala keeyak hari hoyagena mekak ganin lankawata apu dawasakata.hheeheheeeeeeeeeeeeeeeeeeeheheeeheehehh hhheeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeehhehehehehheh

    සිම්බ හරාජ් රින රේප් දෙයි :rofl::rofl:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ela ela bn.. pattai :)


    thx :D:D
    ගමයා;12824168 said:
    ඔය කරලා තියෙන්නේ වැඩක් මේ මොකද්ද බන් බයික් එක minnelli:angry::angry::angry:

    minnelli motor company:rofl::rofl:
    me YAMAHA NEDA BAN?

    nE elegan
    :D:D:D
    yamaha wage neda penne >?:rofl::rofl:

    අඩෝ ඔය මිනලියත් අරන් වරෙන් අංගොඩ හොස්පිටල් එකට..... :angry: පිස්සුද බං මේ වගේ කොහේවත් නැති බයික් එකක් ගන්න....... :lol: :frown:

    bike e adanwada.?:rofl::rofl::rofl::rofl::rofl:monawa krannada machan elluwa gatta..:D:D



    thx machan :D:D:D:D:D
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    පරිස්සමින් රිය පදවන්න!! - Today, 11:20 AM
    පුංචි උනාට මේවාම තමයි වැදගත් වෙන්නෙ

    සෑමවිටම



    • රියට නගින්න කලින් ගමන සැලසුම් කරගන්න. පිටත් විය යුතු වේලාව සහ යායුතු මාර්ග කලින්ම හිතාගන්න. හැකි පමණ මාර්ග තදබද, අයහපත් කාලගුණ සහ අනතුරු බහුල මාර්ග මගහැරයන්න.
    • ආසන පටි නිවැරදිව පැළඳගන්න. (එය සෑම විටම උරහිසට උඩින් හා ඉඟටිය හරහා යා යුතුය)
    • Motorbike එකක්නම් හිස් ආවරණය නිවැරදිව පළඳින්න.
    • වේග සීමාවන් නිවැරදිව හඳුනාගෙන රිය පදවන්න. අධික වේගය වගේම ඉතා මන්දගාමීව රිය පැදවීමත් අනාරක්ෂිත බව හොඳින් මතක තබාගන්න.
    • සෑම විටම අවධානයෙන් රියපදවන්න. අනෙක් සියලුම වාහන ගැන සැලකිලිමත් වන්න.
    • ඉදිරියෙන් යන වාහනය සමග මනා පරතරයක් තබා ගන්න.
    • අතුරු මාර්ග වලට හැරවීමේදී හා අතුරු මාර්ගයක සිට මහාමාර්ගයට දැමීමේදී ඉතාමත් සැලකිලිමත් වන්න. සංඥා ලාම්පු හෝ අත් සංඥා හෝ සෑම විටම භාවිතා කරන්න. අනෙකුත් වාහන හා පදිකයින් පිළිබඳ සැලකිලිමත් වන්න.
    • ඉස්සර කිරීමේදී හෝ ධාවන තීරු මාරුකිරීමේදී පැති කණ්නාඩි මගින් පසුපස වාහන පිළිබඳ නිවැරදි දසුනක් ලබාගන්න. (වාහනයක් ඉස්සර කිරීමේදී හැකි ඉක්මනින් ඉස්සර කර තමාට අදාල ධාවන තීරුවට අනුගත වන්න.)
    • දුම්රිය මාර්ග හරහා මාරුවීමේදී මාර්ගය දෙපසම හොඳින් දර්ශනය කර ගන්න.
    • රෝග වලට ප්‍රතිකාර ගැනීමේදී රියපදවනවාද යන්න පිළිබඳ වෛද්‍යවරයා දැනුවත් කරනන්. නිදිමත ඇතිකරවන සුළු ඔෂධ පිළිබඳ වෛද්‍යවරයාගෙන් අසාදැනගන්න.
    කිසිවිටෙක


    • බීමතින් රිය නොපදවන්න.
    • දැඩි කෝපයක්, ශෝකයක් හෝ විඩාවක් ඇති විට රිය පැදවීමෙන් වැළකී සිටින්න. රිය පදවන අතරතුර විඩාවක් දැනුනොත් වාහනය නතර කිරීමට මැලි නොවන්න. (විඩාබරව වාහන පැදවිම නිදිමත ඇති කරවීමට හේතුවන බව මතක තබාගන්න.)
    • රිය පදවන අතරතුර ආහාර ගැනීමෙන් හා ජංගම දුරකථනය භාවිතයෙන් වළකින්න.
    • අතරමැද විවේකයකින් තොරව ඉතා අධික දුර එක දිගට රිය පැදවීමෙන් වළකින්න.
    යම් හෙයකින්,


    • අඳුරෙහි ඇස් පෙනීමේ දුර්වලතාවයක් ඇත්නම් රාත්‍රියට රිය පැදවීමෙන් වළකින්න.
    • වමට හැරවීමට අපහසු අවස්ථාවක් වුවහොත් මදක් ඉදිරියට ගොස් u turn එකක් ගෙන ආපසු පැමිණ දකුණට හරවා යන්න.
    • ඔබගේ වාහනයේ තත්වය කෙසේද?
    • ගමන පිටත් වීමට පෙර ප්‍රමාණවත් තරම් ඉන්ධන ඇත්දැයි පරීක්ෂා කරගන්න. නැත්නම් ළඟම ඉන්ධන හලෙන් ඉන්ධන ලබා ගන්න.
    • ඉදිරි වීදුරුව හා පැතිකණ්නාඩි පිරිසිදුව තබා ගන්න.
    • සෑම විටම වීදුරු පිස දැමීම සඳහා රෙදි කැබැල්ලක් තබා ගන්න.
    සෑම විටම ආරක්ෂාවට පළමු තැන දෙන්න.

    :)
     

    Arc Defender

    Member
    Oct 9, 2011
    165
    35
    0
    වාහනයට නගින්න පෙර මිලේච්ඡ පොත කියවන්න කියලත් දාගනින්, පඩත්තල හම්බයා.
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඒක නෙවෙයි බන් උඹේ යාළුවව දැක්කේ නෑ දැන් දවස් ගාණක ඉදලම. ඌට මොකද වුනේ එකපාරටම?


    කව්ද...:nerd:
    Oya korala thiyenne :P

    කොරා

    wena ganna ekak thibbe ma nedda bn...... :(

    නෑ මචං:(:(:(:(

    oya karala tiyenne katiiyagenma wisthara ahala honda gon kamak...

    ඒ වෙලේ කොම්මෙන්ට්ස් දාන්න තිබ්බා නේ ,,,දැන් ද කියන්නේ

    ආ ඔයාද සිරාජ් කියන්නේ දැකලා පුරුදු මුහුණක් වගේ :P

    හා හා

    ubata pissu de ban minneli ganna. Elakiriyema ekek thread dala thibba minneli walata ahu wenna epa kiyala.

    :)


    congratz



    spare partz dan idala ekathukarapan....

    එල එල



    එල
    ඕක ගන්න ඇත්තෙ සල්ලි මදි පාඩුවක් නිසා වෙන්න ඇති නේද
    අමතර කොටස් නම් අඩුයි ඕකේ


    :cool::cool::cool:
    සිම්බ හරාජ්.. කෙල්ලෝ පදින bike එකක් අරන් :lol::lol::lol::lol:


    :lol::lol::lol::lol::lol::lol:oyaata ekawath nene ...:rofl::rofl::rofl:

    congratz macho :)

    :) elazzz

    pic 2 ne ban penne..
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මචං සීජේ කිසි අවුලක් නෑ මම තාම හොදට පැද්දේ නෑ තාම නම්බර් ප්ලේට් එක ආවේ නෑ.......:)SIKURADA LU ENNAY BIKE EKA MAXXA SPEED...thaama service kare ne km 600 duwannalu passe sevise karala dennam kiwwa ......:)