අන්තිමේදී කොට නිහාල් කැමරාවට හසුවේ!! 😁😁😁

YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    දුප්පත් කමට අදින්න ඇදුමක් හොරාගන්නව. හෝදලද බලන්න නාහෙට ඇල්ලුවෙ. දුප්පත් උනත් පිරිසිදු මිනිහෙක්.
     

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    පව් බන්. mask එකක්වත් ගන්න සල්ලි නැති දුප්පත් කොල්ලෙක්. ඕක ගත්තේ mask එකක් විදියට පාවිච්චි කරන්න වෙන්න පුලුවන්.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මානසික ප්‍රතිකාර අවශ්‍ය මිනිස්සු කොච්චර නම් එදිනෙදා සමාජේ ගැවසෙනවද? වැඩිහිටියෝ කොහොම උනත් මෙහෙම මිනිස්සු අතර පුංචි දරුවෝ මොනතරම් අනාරක්ෂිතද? ☹️☹️☹️
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    මානසික ප්‍රතිකාර අවශ්‍ය මිනිස්සු කොච්චර නම් එදිනෙදා සමාජේ ගැවසෙනවද? වැඩිහිටියෝ කොහොම උනත් මෙහෙම මිනිස්සු අතර පුංචි දරුවෝ මොනතරම් අනාරක්ෂිතද? ☹️☹️☹️
    හොටු හූරන එක කොහොමද මානසිකව බලපාන්නෙ ? පුංචි ළමයි අනාරක්ෂිතයි කියන්නෙ කෝවිඩ් නිසානේ. ඇත්ත ඉතින් ඔය හොටු හූරන එකාට කෝවිඩ් තියෙනවද කියල කවුද දන්නෙ.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    හොටු හූරන එක කොහොමද මානසිකව බලපාන්නෙ ? පුංචි ළමයි අනාරක්ෂිතයි කියන්නෙ කෝවිඩ් නිසානේ. ඇත්ත ඉතින් ඔය හොටු හූරන එකාට කෝවිඩ් තියෙනවද කියල කවුද දන්නෙ
    🖕🖕🖕🖕මේ තවත් උදාහරණයක් 😁😁😁😁