@Heshan Daminda බල්ල කෑවෙ මේ එන ගමන්ද?
හොටු හූරන එක කොහොමද මානසිකව බලපාන්නෙ ? පුංචි ළමයි අනාරක්ෂිතයි කියන්නෙ කෝවිඩ් නිසානේ. ඇත්ත ඉතින් ඔය හොටු හූරන එකාට කෝවිඩ් තියෙනවද කියල කවුද දන්නෙ.මානසික ප්‍රතිකාර අවශ්‍ය මිනිස්සු කොච්චර නම් එදිනෙදා සමාජේ ගැවසෙනවද? වැඩිහිටියෝ කොහොම උනත් මෙහෙම මිනිස්සු අතර පුංචි දරුවෝ මොනතරම් අනාරක්ෂිතද?![]()

හොටු හූරන එක කොහොමද මානසිකව බලපාන්නෙ ? පුංචි ළමයි අනාරක්ෂිතයි කියන්නෙ කෝවිඩ් නිසානේ. ඇත්ත ඉතින් ඔය හොටු හූරන එකාට කෝවිඩ් තියෙනවද කියල කවුද දන්නෙ