අන්තිමේ මැරැනෙ

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    man kiyanneth parawal wahana eka nawaththala. amathilage gewal walata yanna kiyala...
    ඇමතිලාගේ ගෙවල් වලට යන්න පාර්ලිමේන්තුවට යන්නේ නැතුව පාරවල් වැහුවා කියලා තැළෙන්නේ සාමාන්‍ය ජනයා.අමාරුවෙන් ගහගත්තා පෙට්රල් ටික පාරට ඉවරයි ☹️☹️
    මේ ටික හිතන්න බැහැ නේ
    එකට ගොල් ෆෙස් යන අරගලය කාටවත් කරදරක් නැහැ මෝල් පාවිච්චි කරලා කරනවා
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,985
    22,012
    113
    ගම මහනුවරයි
    ඇමතිලාගේ ගෙවල් වලට යන්න පාර්ලිමේන්තුවට යන්නේ නැතුව පාරවල් වැහුවා කියලා තැළෙන්නේ සාමාන්‍ය ජනයා.අමාරුවෙන් ගහගත්තා පෙට්රල් ටික පාරට ඉවරයි ☹️☹️
    මේ ටික හිතන්න බැහැ නේ
    එකට ගොල් ෆෙස් යන අරගලය කාටවත් කරදරක් නැහැ මෝල් පාවිච්චි කරලා කරනවා
    ow wena monawa kalath unta danenne na nathnam!!!

    bus tika aran gihin nila niwasa wate block kara nam hari... nathanm mewa kala kiyala danenne na...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ජාතික ආරක්ෂාව තහවුරුයි ලක්ෂ 69ට ඕන උන දේ හරි.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,641
    5,491
    113
    278143246-3091935001079774-4545374316436354466-n.jpg
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    ඇමතිලාගේ ගෙවල් වලට යන්න පාර්ලිමේන්තුවට යන්නේ නැතුව පාරවල් වැහුවා කියලා තැළෙන්නේ සාමාන්‍ය ජනයා.අමාරුවෙන් ගහගත්තා පෙට්රල් ටික පාරට ඉවරයි ☹️☹️
    මේ ටික හිතන්න බැහැ නේ
    එකට ගොල් ෆෙස් යන අරගලය කාටවත් කරදරක් නැහැ මෝල් පාවිච්චි කරලා කරනවා
    සිරාවට අනිත් එක ඕකෙන් තැලෙන්නේ අපේ පන්තියේම මනුස්සයා. අද මම එද්දී දැක්කා CTB බසුත් නවත්වලා මිනිස්සු බැහැලා පයින් යනවා.
    එක්කෝ මේ පාර්ලමේන්තුවේ ඉන්න එකෙක්ව මරලා දාන්ඩ ඕන එතකොට මුන් බය වෙයි. මොකද මරණ දණ්ඩනයට නියම වෙලා බෙරිච්ච උනුත් ඉන්නවා නේ.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    මැරුනෙ නෙවෙයි '' මැරුවෙ සිංහල එකෙක් උබලට මැන්ටල් ද බන් ''කියල අහපං. දැන් දීපං උත්තර. මොකෝ තනි සිංහල ආන්ඩුව මීනී මරන්නෙ.
    පොලීසිය කියන්නේ ආණ්ඩුව නෙමෙයි