මට ඔබතුමාගෙන් දෙනගන්න දෙයක් තියනවා. අපි දකින විවිධාකාර සිහින අතරේ අපට පාලනයක් සහිතව පෙනෙන සිහින ( lucid dreams ). අපි බලෙන් බලන lucid dreams එහෙම නෙමෙයි නිකන්ම පෙනෙන lucid dreams වලින් අදෘර්ෂ මාන ආත්ම පණිවිඩ දෙනවා කියන කතාව ඇත්තක්ද ?
ෆට්ටය් මචන්
එළකිරියේ ඩොක්කු ඉන්නවා කිබුල්ලු ඉන්නවා...
අන්තිමට නැකතෙකුත් සෙට් උනා..ලොල්
එල මචන් උබේ මේ දාන ඒවා හුගක් ප්රයෝජනවත් වෙනවා..





