අන්තිම කොටුව පැන්නා. උදව් කල අයට පුංචි තෑග&#35

criss_angel

Active member
  • Nov 23, 2013
    181
    156
    43
    මට ඔබතුමාගෙන් දෙනගන්න දෙයක් තියනවා. අපි දකින විවිධාකාර සිහින අතරේ අපට පාලනයක් සහිතව පෙනෙන සිහින ( lucid dreams ). අපි බලෙන් බලන lucid dreams එහෙම නෙමෙයි නිකන්ම පෙනෙන lucid dreams වලින් අදෘර්ෂ මාන ආත්ම පණිවිඩ දෙනවා කියන කතාව ඇත්තක්ද ?

    machan ma gana mata thawa danaganna puluwan kohenda man danata deparak withara LUCID wela thiyenawa ath godak wela inna ba
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මේ වගේ මෝඩ මගුල් විශ්වාස කරන උන් තාම මේ රටේ ඉන්නවද යකෝ. මතුරල මතුරල භගවතී අම්මේ කිව්වම දැනගන්න ඕන සේරම දේවල් හීනෙන් පේනවයි කියල විශ්වාස කරන උන්..:rofl:
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ෆට්ටය් මචන්

    එළකිරියේ ඩොක්කු ඉන්නවා කිබුල්ලු ඉන්නවා...

    අන්තිමට නැකතෙකුත් සෙට් උනා..ලොල්


    එල මචන් උබේ මේ දාන ඒවා හුගක් ප්‍රයෝජනවත් වෙනවා..

    :yes::yes::yes::yes::yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    රාලයි පොතයි දෙකම් නැ වගේ....:rofl:
    එක්කො දැන් දියුනු වෙලා ඇති පොතේ තිබ්බ ඒව කොරල...:lol::lol::lol::lol: