අන්තිම දොස්තරත් ඔන්න රටින් ගියා. දැන් සතුටුද?

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    ඉන්දියන් උන් ලංකාවට එන්න ලගයි ඩොක්ටර්ස්ලගෙ අඩුව පුරවන්න.
    මගේ රටට දෙවියන්ගේම පිහිටයි
    Danmama enawa fertility walata
     
    • Like
    Reactions: iworld

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    මෙතන වැරැද්ද ඌ ගිය එක නෙමෙයි ඌ විතරක් ලංකාවට හිටපු එක කියන එක තේරුම් ගන්න පරිණත වෙන්න ඕනේ සිංහලූ .
    අනිවාර්යයෙන්

    අනිත් එක මේක 2018 වුණත් කිසිම ටැක්ස් එකක් ගත්තෙ නැතත් පර්මිට් එකත් දුන්නත් "අම්නේ මම විතරනේ ඉන්නේ පවූඌඌ අසරණ දුප්පත් මිනිස්සු" කියල ඔය මනුස්සයා ලංකාවෙ ඉන්නෙත් නෑ වෙන රටක වැඩ කරන්න inclination එක සහ opportunity එක තියෙනවා නං කියන එකත් තේරුම් ගන්න ඕන. මාධ්‍ය සාකච්ඡාවල කියන්නෙ හුදී ජන පහන් සංවේගය උදෙසා ලංකාවෙ දිගටම වැඩ කරන්න හිතං හිටපු මනුස්සයාව රජයෙන් ටැක්ස් ගහල ගහල පන්නගත්තා වගේ :lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,656
    50,023
    113
    සේදවත්ත

    ඩොකාලා ලංකාවේ ඉන්නෙ උන්ට ටැක්ස් නෑ , කවුරුත් උන්ව මොනිටර් කරන් නෑ , රෙගුලේශන් නැ, කොටින්ම දොස්තර කියලා මහා පිලිගැනීම නිසා. ඔය සෙට් එක රට ගියාම ඕම නටන්නත් බෑ මුරුංගාත්තේ තියලා වදින්නෙත් නෑ ටැක්ස් වලින් බේරෙන්නත් බෑ . ඔය පඩුපුල් ආසනේ රත් වෙලා යන්න ඇත්තේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    කවුරුත් උන්ව මොනිටර් කරන් නෑ , රෙගුලේශන් නැ
    ඒව ඕන්නෑ රජයේ කැම්පස් වලින් ආව කියන්නෙ ආයෙ ඉතින් 100% සුවර් :lol:

    ඒ හින්ද මොනිටර් කිරීම් රෙගියුලේශන්ස් පැත්තක තියල ප්‍රයිවට් කැම්පස් ඩොකාල ලංකාවෙ ඉස්පිරිතාලවල වැඩ කරන එන එක නවත්තන්න ඕනෑ, ලංකාවෙ MBBS උපාධි දෙන ප්‍රයිවට් කැම්පස් දාන්න දෙන්නෙත් නැතුව ඉන්න ඕනැ :yes: එහෙමයි ලංකාවෙ සෞඛ්‍ය ක්ෂේත්‍රෙ ස්ටෑන්ඩඩ් එක රැකගන්නේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    මෙතන වැරැද්ද ඌ ගිය එක නෙමෙයි ඌ විතරක් ලංකාවට හිටපු එක කියන එක තේරුම් ගන්න පරිණත වෙන්න ඕනේ සිංහලූ .
    ඔව් මේක තමා තිත්ත ඇත්ත
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,656
    50,023
    113
    සේදවත්ත
    ඒව ඕන්නෑ රජයේ කැම්පස් වලින් ආව කියන්නෙ ආයෙ ඉතින් 100% සුවර් :lol:

    ඒ හින්ද මොනිටර් කිරීම් රෙගියුලේශන්ස් පැත්තක තියල ප්‍රයිවට් කැම්පස් ඩොකාල ලංකාවෙ ඉස්පිරිතාලවල වැඩ කරන එන එක නවත්තන්න ඕනෑ, ලංකාවෙ MBBS උපාධි දෙන ප්‍රයිවට් කැම්පස් දාන්න දෙන්නෙත් නැතුව ඉන්න ඕනැ :yes: එහෙමයි ලංකාවෙ සෞඛ්‍ය ක්ෂේත්‍රෙ ස්ටෑන්ඩඩ් එක රැකගන්නේ
    🤭 හෙන මොංගල් ජාතියක් බන් අපි. මේක කපේට දියුනු වෙන් නෑ මාෆියාව නිසා
     
    • Sad
    Reactions: Hyaenidae