Danmama enawa fertility walataඉන්දියන් උන් ලංකාවට එන්න ලගයි ඩොක්ටර්ස්ලගෙ අඩුව පුරවන්න.
මගේ රටට දෙවියන්ගේම පිහිටයි
Danmama enawa fertility walataඉන්දියන් උන් ලංකාවට එන්න ලගයි ඩොක්ටර්ස්ලගෙ අඩුව පුරවන්න.
මගේ රටට දෙවියන්ගේම පිහිටයි
අනිවාර්යයෙන්මෙතන වැරැද්ද ඌ ගිය එක නෙමෙයි ඌ විතරක් ලංකාවට හිටපු එක කියන එක තේරුම් ගන්න පරිණත වෙන්න ඕනේ සිංහලූ .

ඩොකාලා ලංකාවේ ඉන්නෙ උන්ට ටැක්ස් නෑ , කවුරුත් උන්ව මොනිටර් කරන් නෑ , රෙගුලේශන් නැ, කොටින්ම දොස්තර කියලා මහා පිලිගැනීම නිසා. ඔය සෙට් එක රට ගියාම ඕම නටන්නත් බෑ මුරුංගාත්තේ තියලා වදින්නෙත් නෑ ටැක්ස් වලින් බේරෙන්නත් බෑ . ඔය පඩුපුල් ආසනේ රත් වෙලා යන්න ඇත්තේඅනිවාර්යයෙන්
අනිත් එක මේක 2018 වුණත් කිසිම ටැක්ස් එකක් ගත්තෙ නැතත් පර්මිට් එකත් දුන්නත් "අම්නේ මම විතරනේ ඉන්නේ පවූඌඌ අසරණ දුප්පත් මිනිස්සු" කියල ඔය මනුස්සයා ලංකාවෙ ඉන්නෙත් නෑ වෙන රටක වැඩ කරන්න inclination එක සහ opportunity එක තියෙනවා නං කියන එකත් තේරුම් ගන්න ඕන. මාධ්‍ය සාකච්ඡාවල කියන්නෙ හුදී ජන පහන් සංවේගය උදෙසා ලංකාවෙ දිගටම වැඩ කරන්න හිතං හිටපු මනුස්සයාව රජයෙන් ටැක්ස් ගහල ගහල පන්නගත්තා වගේ![]()
අනුර මොකෝමයිනයි පොනිලයි ඉන්දියාවෙ ලැට් හෝදන්න යවලා මෝඩිව ජනාදිපති කරානං ඉවරයි නේ බං
ඒව ඕන්නෑ රජයේ කැම්පස් වලින් ආව කියන්නෙ ආයෙ ඉතින් 100% සුවර්කවුරුත් උන්ව මොනිටර් කරන් නෑ , රෙගුලේශන් නැ
එහෙමයි ලංකාවෙ සෞඛ්‍ය ක්ෂේත්‍රෙ ස්ටෑන්ඩඩ් එක රැකගන්නේඔව් මේක තමා තිත්ත ඇත්තමෙතන වැරැද්ද ඌ ගිය එක නෙමෙයි ඌ විතරක් ලංකාවට හිටපු එක කියන එක තේරුම් ගන්න පරිණත වෙන්න ඕනේ සිංහලූ .
ඒව ඕන්නෑ රජයේ කැම්පස් වලින් ආව කියන්නෙ ආයෙ ඉතින් 100% සුවර්
ඒ හින්ද මොනිටර් කිරීම් රෙගියුලේශන්ස් පැත්තක තියල ප්‍රයිවට් කැම්පස් ඩොකාල ලංකාවෙ ඉස්පිරිතාලවල වැඩ කරන එන එක නවත්තන්න ඕනෑ, ලංකාවෙ MBBS උපාධි දෙන ප්‍රයිවට් කැම්පස් දාන්න දෙන්නෙත් නැතුව ඉන්න ඕනැඑහෙමයි ලංකාවෙ සෞඛ්‍ය ක්ෂේත්‍රෙ ස්ටෑන්ඩඩ් එක රැකගන්නේ