අන්තිම බස් එක

  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    tamantama kiyala bike ekak ganin welawa awahama
    7.gif
    7.gif
    7.gif
    7.gif
    7.gif

    ethakota bus wala yanna one wenne na
    :P:P:lol::lol::):):)

    කොහේ තියෙන සල්ලි ද බං බයික් ගන්න......?
     
    Shehan88

    Junior member
  • Feb 16, 2007
    899
    28
    18
    Kalutara
    අපි ලගට බස් එකක් ආවේ නැත්නම් මුලදි දුක් වෙනවා නම් තමයි..
    ඒත් ඒ බස් එකේ ටිකක් දුර යද්දි තමයි තේරෙන්නේ හොල්ට් එකට වේලා පාඩුවේ හිටියා නම් කොයි තරම් දෙයක් ද කියලා..
    ඒත් අපේ හිතේ තියෙනවා ආසාවක් අපිත් අනිත් අයවගේ බස් වල ගියා නම් කොයි තරම් දෙයක් ද කියලා..
    ඒත් බස් වල ගිහිල්ලා තියෙන අයටත් දුක තේරෙන්නේ බස් එකේ යන එකේ ආවාසිය දැනුනාමයි..
    ඒත් අපි හරි බස් එකක් ඇල්ලුවා නම්.. කවදාවත් හොල්ට් එක නම් මතක් වෙන එකක් නෑ.. යාලුවා..

    pattha talk eka
    and 100% true
     
    • Like
    Reactions: coollifestyle4u

    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    හීන් පුතා;10545303 said:
    අන්තිම බස් එකත් ගියා.

    එක හෝල්ට් එකක් මාත් එක්ක ඇවිත් මාව බස්සල වෙන එකෙක් දාගෙන ගියා..

    මොනා උනත් ඒ මගේ අන්තිම බස් එක..

    අදින් පස්සෙ මම ඉන්න හෝල්ට් එකේ බස් නවත්තන්න එපා..

    මට නිදහසේ ඉන්න දෙන්න...

    අදින් පස්සෙ, ගිය බස් එක හරි වෙන එකක් හරි මම ඉන්න හෝල්ට් එකේ

    නවත්තල හරි, හෝර්න් ගහගෙන ගියොත් හරි ගිනි තියනවා...

    දැනගනිව්.......!

    welcome Aboard macho.you are not alone...
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    අනේ මන්ද බන්
    මමත් හිතාගෙන ඉන්නෙ නම්.. ආයෙ නම් බස් නම් ඕනිම නෑ කියල.
    ඒත් සමහර වෙලාවට හිතෙනව මුළු ලෝකෙම Rewind වෙලා ඉස්සර බස් එකට නැගපු තැනට ආයෙත් යන්න පුළුවන් නම් කියල.
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අපි ලගට බස් එකක් ආවේ නැත්නම් මුලදි දුක් වෙනවා නම් තමයි..
    ඒත් ඒ බස් එකේ ටිකක් දුර යද්දි තමයි තේරෙන්නේ හොල්ට් එකට වේලා පාඩුවේ හිටියා නම් කොයි තරම් දෙයක් ද කියලා..
    ඒත් අපේ හිතේ තියෙනවා ආසාවක් අපිත් අනිත් අයවගේ බස් වල ගියා නම් කොයි තරම් දෙයක් ද කියලා..
    ඒත් බස් වල ගිහිල්ලා තියෙන අයටත් දුක තේරෙන්නේ බස් එකේ යන එකේ ආවාසිය දැනුනාමයි..
    ඒත් අපි හරි බස් එකක් ඇල්ලුවා නම්.. කවදාවත් හොල්ට් එක නම් මතක් වෙන එකක් නෑ.. යාලුවා..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    :baffled::lol: යු, ඔන්ලි නෝ ටු ඩු ලයික් ඩිස්
    කොපි පෙස්ට්.. හි. හි..
    කිප් ඉට් අප් බ්‍රඩර්..
     
    Last edited:

    Mozilla

    Well-known member
  • අපි ලගට බස් එකක් ආවේ නැත්නම් මුලදි දුක් වෙනවා නම් තමයි..
    ඒත් ඒ බස් එකේ ටිකක් දුර යද්දි තමයි තේරෙන්නේ හොල්ට් එකට වේලා පාඩුවේ හිටියා නම් කොයි තරම් දෙයක් ද කියලා..
    ඒත් අපේ හිතේ තියෙනවා ආසාවක් අපිත් අනිත් අයවගේ බස් වල ගියා නම් කොයි තරම් දෙයක් ද කියලා..
    ඒත් බස් වල ගිහිල්ලා තියෙන අයටත් දුක තේරෙන්නේ බස් එකේ යන එකේ ආවාසිය දැනුනාමයි..
    ඒත් අපි හරි බස් එකක් ඇල්ලුවා නම්.. කවදාවත් හොල්ට් එක නම් මතක් වෙන එකක් නෑ.. යාලුවා..

    :oo: ඒ කියන්නේ උබ අල්ලලා තියෙන්නේ වැරදි බස් එකක්ද?
     
    dragonlord

    Active member
  • Dec 22, 2008
    782
    34
    28
    බස් ස්ටැන්ඩ් එකට පලයන්. එකේ බස් ගොඩක් තියෙනවා. :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: ඒ කියන්නේ උබ අල්ලලා තියෙන්නේ වැරදි බස් එකක්ද?
    ඌ අල්ලලාතියෙන්නෙ හමුදා බස් එකක් ලු... :P
     
    Mozilla

    Well-known member
  • ඌ අල්ලලාතියෙන්නෙ හමුදා බස් එකක් ලු... :P

    නැග්ගට පස්ස්ලු මු දන්නේ හමුදාවේ එකක් කියලා..:baffled: බහින්න හැදුවම කිවලු පුකට වෙඩි තියනවා කියලා..:dull: දැන් බැද ගත්ත බෙරේ ගහනවලු...:lol::lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :baffled::lol: යු, ඔන්ලි නෝ ටු ඩු ලයික් ඩිස්
    කොපි පෙස්ට්.. හි. හි..
    කිප් ඉට් අප් බ්‍රඩර්..
    :lol: නෝ, දිස් ඉස් නොට් අ කොපි පේස්ට් දිස් ඉස් අ ට්‍රාන්ස්ලේෂන්, හි හි
    කීප් ඉට් අප් බ්‍රඩර්
     
    Mozilla

    Well-known member
  • :baffled::lol: යු, ඔන්ලි නෝ ටු ඩු ලයික් ඩිස්
    කොපි පෙස්ට්.. හි. හි..
    කිප් ඉට් අප් බ්‍රඩර්..

    :lol: නෝ, දිස් ඉස් නොට් අ කොපි පේස්ට් දිස් ඉස් අ ට්‍රාන්ස්ලේෂන්, හි හි
    කීප් ඉට් අප් බ්‍රඩර්

    :eek:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    wade waradila wage
    :( :(

    හැම කෙනෙක්ම ඇස් වහගෙන බස් නැවත්තුවා නම් එහෙම තමයි වෙන්නේ..
    අපි වත් දන්නේ නෑ.. ඒ බස් එක කොහෙන් නවත්වයි ද කොහෙද යන්නේ කියන එක.
     
    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    uba liyala tiyena widiha godak wenas wunath ube hithe thiyena pressure eka therum ganna me wachana tika hodatama athi ban.... mita passe bus walata atha danakota deparak hithapan kollo.. pare godak bus giyata, godak bus uba inna halt eke nawaththuwata e hama bus ekama apita yanna ona thanata yanne na ne ban.. ape gamananthayata yana bus eka thora ganin machan.. bus eke gahala thiyena board eka hodata balala bus ekata nagapan kollo! ubata aniva hoda bus ekak labei!