අන්තිම මැච් එක

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අන්තිම මැච් එක

    ක්‍රිකට් කියන්නේ අපේ ජීවිතත් එක්ක ලොකු බැදීමක් තියෙන ක්‍රීඩාවක්.විශේෂයෙන්ම ක්‍රීඩකයෙකු තමන් තරග කරන අවසාන තරගය ඉතාමත් හැගුම්බර අවස්ථාවක්.ඒ වගේම ඔහුව අගය කරන ප්‍රේක්ෂකයන්ටත් එය හැගුම්බර මොහොතක් වෙනෙවා.youtube සැරිසරනකොට දැකපු ,ලොව විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් කීපදෙනෙක් සහබාගි උණු අවසන් තරගේ videos ටිකක් ඔයත් එක්ක බෙදා ගන්න හිතුණා :D

    Muttiah Muralitharan's 800th wicket of his final Test match

    Kumble last ball


    Glen McGrath Last Over in 1 day Cricket in Oz


    Sanath Jayasuriya Last ODI Match


    BRIAN LARA'S LAST ODI MATCH


    Murali's last wicket


    SHANE WARNE'S LAST WICKET IN ODI CRICKET
     
    Last edited: