6 egg whites,chicken breasts,can of beans,non fat milk,glass of wine,water melon and banana for after meal....whey protein milk shake before dying![]()
lol bn

6 egg whites,chicken breasts,can of beans,non fat milk,glass of wine,water melon and banana for after meal....whey protein milk shake before dying![]()

හ්ම්........
මම විශේෂ ඉල්ලීමක් කරනව මට ම කෑම වේල හදා ගන්න දෙන්න කියලා.....
රතු හාලෙ බත්, මාළු ඇඹුල් තියල්, පොල්සම්බෝල, අල තෙල් දාල හදා ගන්නවා......
සංකපාලයා විසින් පෙරන ලද වයින් බෝතල බාගයක් ඉල්ලනවා......
අතුරුපස ට හෙක්ලර් & කොෂ් වර්ගයේ මි.මී 9 පිස්තෝලෙකුයි, ඇමෝ රවුන්ඩ් එකයි, මීටර් 60 ටාර්ගට් බෝඩ් එකයි........කන්න නෙවෙයි.....
මම කැමතියි මගේ ප්රියතම ක්රීඩාවේ නියැලෙන්න මැරෙන්න කලින්...............