අන්තිම_කෑම

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    වහ බෝතලයක් ඉල්ලගෙන ගහනව...එතකොට එල්ලිල මැරෙන්න ඕන නෑනෙ බං... :rofl::rofl::rofl::D:D:D:P
     
    chamee1982

    Well-known member
  • Jan 13, 2009
    1,210
    321
    83
    ON chair

    2545900.gif

    ඈ,,,,,
    මම වහ කනවා බන්.
    ඒක ඔයිට සැපයි ...

    9Y7qmQ3.png

    :rofl::rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හ්ම්........
    මම විශේෂ ඉල්ලීමක් කරනව මට ම කෑම වේල හදා ගන්න දෙන්න කියලා.....
    රතු හාලෙ බත්, මාළු ඇඹුල් තියල්, පොල්සම්බෝල, අල තෙල් දාල හදා ගන්නවා......
    සංකපාලයා විසින් පෙරන ලද වයින් බෝතල බාගයක් ඉල්ලනවා......

    අතුරුපස ට හෙක්ලර් & කොෂ් වර්ගයේ මි.මී 9 පිස්තෝලෙකුයි, ඇමෝ රවුන්ඩ් එකයි, මීටර් 60 ටාර්ගට් බෝඩ් එකයි........කන්න නෙවෙයි.....
    මම කැමතියි මගේ ප්‍රියතම ක්‍රීඩාවේ නියැලෙන්න මැරෙන්න කලින්...............
     
    chamee1982

    Well-known member
  • Jan 13, 2009
    1,210
    321
    83
    ON chair
    :shocked::shocked:
    හ්ම්........
    මම විශේෂ ඉල්ලීමක් කරනව මට ම කෑම වේල හදා ගන්න දෙන්න කියලා.....
    රතු හාලෙ බත්, මාළු ඇඹුල් තියල්, පොල්සම්බෝල, අල තෙල් දාල හදා ගන්නවා......
    සංකපාලයා විසින් පෙරන ලද වයින් බෝතල බාගයක් ඉල්ලනවා......

    අතුරුපස ට හෙක්ලර් & කොෂ් වර්ගයේ මි.මී 9 පිස්තෝලෙකුයි, ඇමෝ රවුන්ඩ් එකයි, මීටර් 60 ටාර්ගට් බෝඩ් එකයි........කන්න නෙවෙයි.....
    මම කැමතියි මගේ ප්‍රියතම ක්‍රීඩාවේ නියැලෙන්න මැරෙන්න කලින්...............
     
    blue_in_rio

    Well-known member
  • මිනිස් සිත නම් හරිම පුදුමයි.....මැරෙන්න මොහොතකට කලින් උනත්, මරණය පෙනි පෙනිම ආශාවන් ඉශ්ඨ කර ගන්න මිනිස්සු දක්වන්නේ පිළිකුල් සහගත කෑදර කමක්.....මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය කිව්වා වගේ තමයි මේකත්....... :no::no: