අන්තිම_වතාවට_අහන්නේ

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අන්තිම_වතාවට_අහන්නේ

    මචං මට එපා වෙලා ඉන්නේ ... මට කියපං නීරෝ 8 න් ඩීවීඩී වීඩියෝ එකක් ගහන කොට අපි බා ගත්ත Film එකක් Convert කරගන්න ඕනේ මොන Format එකටද කියල.... ඒකට හොද එළකිරි වගේ Soft wear එකක් කියපං දන්නේ නැත්තං අඩුම වශයෙන් BUMP එකක් වත්
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අනේ මන්දා බන් මටත් ඔය ප්‍රශ්නේ තියෙනවා, ඒ මදිවට බර්න් කරන සීඩී ප්ලේ වෙන්නේ නැහැ බන් මොන මඟුලකවත්, අඩුම තරමේ බර්න් කරපු රයිටර් එකේවත් ප්ලේ වෙන්නේ නැහැ,
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    meken burn karaganin.convert karanna ona naha.ona player ekaka play wenawa.



    cxtodvd.jpg





    http://thepiratebay.se/torrent/5195711/VSO.Software.ConvertXtoDVD.4.v4.0.6.316.READ.NFO-TE
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Convert karanna one ne machan, Nero Vision ekata dapan, ona widihata Menu create karala elata DVD ekak hadaganna puluwan :yes: yes: :yes:

    (Nero Vision - Nero package ekakth ekka enawa) :lol::lol::lol: