අන්තෝනි-කිංස්වුඩ් රග්බි ගුටිබැට කෙලියේ ජ
අන්තර් පාසල් පළමු කොටසේ ඒ කාණ්ඩයේ පැවති ශාන්ත අන්තෝනි - කිස්වුඩ් රග්බි තරගය අද ගුටි කෙළියකින් අවසන් විය.
දෙවිදුහල් මෙම පාසල් සමයේ ක්‍රීඩා කල අවසන් තරගය වන මෙම තරගයේ ප්‍රථිඵලය දෙපිළටම වැදගත් වුනේ තවදුරටත් පළමු කාණ්ඩයේ ඒ කොටසේ තම ස්ථානය රැක ගැනීමටයි.
කලක් කදුරට රග්බි ආධිපත්‍යය හෙබවූ කිංස්වුඩ් කණ්ඩායමට මෙම තරග සමයේ ජයගත හැකි වුනේ තරග දෙකක් පමණයි. කටුගස්තොට ශාන්ත අන්තෝනි කණ්ඩායම පසුගිය වසරවලට සාපේක්ෂව දක්ෂ ලෙස ක්‍රීඩා කලත් ඔවුන්ද තරග තුනක් පමණක් ජයගෙන තිබීම නිසා සමස්ත ලකුණු සටහනේ පසුවූයේ 8වැනි ස්ථානයේයි. කිංස්වුඩ් විද්‍යාලය 9වැනි ස්ථානයේ පසුවූ අතර මරදාන ශාන්ත ජෝසප් කණ්ඩායම 10වැනි ස්ථානයේ පසුවනවා.
අද තරගයේ තීරණය අනුව ශාන්ත ජෝසප් කණ්ඩායම හා බී කොටස දක්වා පසුබැසීමේ අවධානමක් අන්තෝනි - කිංස්වුඩ් දෙපිළටම තිබුනද. කොළඹ රාජකීයයන් අභිබවා අදිරියෙන් පසුවීමේ අවස්ථාවක්ද දෙපිළටම හිමිව තිබුනා.
අද බෝගම්බර පිටියේ පැවති තරගයේ පළමු අර්ධය නිමිවේදී කිංස්වුඩ් කණ්ඩායම දඩුවම් පහර දෙකකින් ලකුණු 6ක් ලබා පෙරමුනේ පසුවීමට සමත් වුණා. අන්තෝනි ක්‍රීඩකයන්ට එම අර්ධය නිමාවේදී රැස්කර ගතහැකිවුනේ එක් උත්සාහක දිනුමක් සමගින් ලකුණු 5ක් පමණයි.
තරගයේ දෙවැනි අර්ධයේ 4වැනි මිනිත්තුවේදී කිංස්වුඩ් ක්‍රීඩකයන් අන්තෝනි ක්‍රීඩකයන් හා ගැටුමක් ඇති කරගැනීම නිසා තරගය අතහැර දැමීමට විනිසුරුවන් තීරණය කලා.
තරගාවලියේ අවසන් තීරණය ලබාදීම හෙට පැවැත්වෙන තරගාවලියේ අවසන් තරගය වන රාජකීය - ධර්මරාජ තරගයෙන් පසුව සාකච්චාකරනබව පාසල් රග්බි සංගමය ප්‍රකාශ කරනවා.
ගැටුම හේතුවෙන් ශාන්ත අන්තෝනි ක්‍රීඩකයන් 4 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති අතර තවත් ක්‍රීඩකයන් තුවාල හේතුවෙන් ප්‍රථිකාර ලබා පිටව ගොස් තිබෙනවා.
ගැටුමේ වීඩියෝව
link here
අන්තෝනි (ලානිල්, නිල්, රතු) - කිංස්ඩුඩ් ( නිල්, රතු )
Video: thescore.lk
රාජකීය කණ්ඩායම ගැලවුණු ආකාරය
තරගාවලිය තුළදී තරග තුනක් පමණක් ජයගෙන සිටි රාජකීයයන් හා කිංස්වුඩ් කණ්ඩායම් සමස්ත ලකුණු සටහනේ ප්‍රසාද ලකුණු 22.5 බැගින් හිමිකරගනිමින් පසුවුනේ 7වැනි හා 8වැනි ස්ථානවලයි.
කිංස්වුඩ් ජයගත්තේනම් - රාජකීයයන් පසුවන ස්ථානය.
අන්තෝනි-කිංස්වුඩ් තරගයේදී කිස්වුඩ් කණ්ඩායම ජයගත්තේනම් ඔවුන් ප්‍රසාද ලකුණු 27.5ක් සමගින් 7වැනි ස්ථානය තෙක් උසස්වීම් ලබයි. ඔවුන්‍ට අතිරේක ප්‍රසාද ලකුණු ලැබුණහොත් එය ලකුණු 28 දක්වා ඉහළ යයි.
එසේම අන්තෝනි ක්‍රීඩකයන් ලකුණු පරතරය 7ක් හෝ ඊට අඩු ලකුණු පරතරයකින් පරාජයට පත්වීනම් ඔවුන්ටද අතිරේක ප්‍රසාද ලකුණු 0.5ක් ලැබීම හේතුවෙන් ඔවුන් සමස්ත ලකුණු 22.5ක් සමගින් ලේඛණයේ 8වැනි ස්ථානයට උසස්වීම් ලබයි.
එසේ වීනම් රාජකීයයන් ඒ කාණ්ඩයේ රැදී සිටීමට, සමස්ත ලකුණු සටහනේ 9වැනි ස්ථානයට පත්වීම හේතුවෙන් හෙට පැවැත්වෙන තරගය ජය ගැනීම හෝ අතිරේක ප්‍රසාද ලකුණක් සමග පරාජය වීම අත්‍යාවශ්‍ය වනවා.
නමුත් මෙවර ශූරතාව තරගයක් ඉතිරිව ජයගෙන අපරාජිතව රැදී සිටින ධර්මරාජ විදුහල සමග එය පහසුවන්නේ නැහැ.
ශාන්ත අන්තෝනි ජයගත්තේනම් - රාජකීයයන් පසුවන ස්ථානය.
අන්තෝනි-කිංස්වුඩ් තරගයේදී අන්තෝනි කණ්ඩායම ජයගත්තේනම් ඔවුන් ප්‍රසාද ලකුණු 27ක් සමගින් 7වැනි ස්ථානය තෙක් උසස්වීම් ලබයි.
ඔවුන්‍ට අතිරේක ප්‍රසාද ලකුණු ලැබුණහොත් එය ලකුණු 27.5 දක්වා ඉහළ යයි.
එසේම කිංස්වුඩ් ක්‍රීඩකයන් ලකුණු පරතරය 7ක් හෝ ඊට අඩු ලකුණු පරතරයකින් පරාජයට පත්වීනම් ඔවුන්ටද අතිරේක ප්‍රසාද ලකුණු 0.5ක් ලැබීම හේතුවෙන් ඔවුන් සමස්ත ලකුණු 23ක් සමගින් ලේඛණයේ 8වැනි ස්ථානයට උසස්වීම් ලබයි.
එම අවස්ථාවේදීද රාජකීයයන් ඒ කාණ්ඩයේ රැදී සිටීමට, සමස්ත ලකුණු සටහනේ 9වැනි ස්ථානයට පත්වීම හේතුවෙන් හෙට පැවැත්වෙන තරගය ජය ගැනීම හෝ අතිරේක ප්‍රසාද ලකුණක් සමග පරාජය වීම අත්‍යාවශ්‍ය වනවා.
සමස්ත තරගාවලිය නිමාවේදී ලකුණු සටහනේ අවසන් ස්ථාන දෙකේ රැදී සිටින කණ්ඩායම් යුගලයට පාසල් තරගායලියේ කොටස් අතර පසුබැසීමට සිදුවන අතර පස්පෙළ කොටසේ පලමු ස්ථාන ජයගන්නා කණ්ඩායම් දෙක ඉදිරි කොටසට සුදුසුකම් ලබයි.
Read more: http://www.cricturf.com/rugby/schoolsrugby/6108-2013-06-27-19-52-20.html