අන්තර් සමාජ ක්‍රිකට් පරිපාලකයින් කණපිට ග
ශ්‍රී ල○කා අන්තර් සමාජ කිකට් ප්‍රමුඛපෙල තරගාවලියේ වෙනස්කමක් සිදු කරමින් ඉදිරි තරග වාරය සදහා යොදා ගැනීමට කිකට් ආයතනය කටයුතු කරමින් සිටින බව සදහන්ය.
නොබෝ දිනයේ ලකාවේ ක්‍රිකට් දියුණු කිරීමේ කාර්යය සියතට ගෙන දකුණු අප්‍රිකාවේ සිට පැමිනි අන්තර් ජාතික කිකට් කවුන්සිලයේ ප්‍රධාන අධ්යක්ෂව සිටි හරූන් ලෝගාට් මහතා ලවා ඉටු කරගැනීමට යන ප්රධානතක කාර්යයක් ලෙසද මෙම වැඩ පිළිවෙල සදහන් කළ හැකිය.
හරූන් ලෝගාට් මහතා ශ්‍රී ල○කාව තුළ රැදී සිටින කාලය දින 25ක් වන අතර දිනකට ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 6ක පමණ වේතනයක් ලබා ගැනීමට නියමිතය. වසර 30ක් පමණ පැරණි ශ්‍රී ල○කාවේ ක්‍රිකට් ක්‍රීඩාව දින 25කින් නගා සිටුවීම ඔහුගේ කාර්යය භාර්යය වී තිබේ.
අන්තර් සමාජ තරගාවලිය මින් පෙර ටියර් "ඒ" කොටස හා ටියර් "බී" කොටස ලෙස කොටස් දෙකක් ලෙස තරග කල අතර එක එක් කොටස් සදහා කණ්ඩායම් දහය බැගින් තරග කළේය.
එක් එක් කණ්ඩායම් තම කාණ්ඩයේ අනෙක් කණ්ඩායම් සමග තරග 9 බැගින් තරග කළ යුතුව තිබූ අතර ඉන් ඉහළම තරග ජයග්‍රහණ ප්‍රමාණයක් සමගින් ලබන ප්‍රසාද ලකුණු පදනම් කරගනිමින් ඒ ඒ කොටස්වල ජයාග්‍රාහකයින් තේරී පත් විය. එසේම "ඒ" කොටසේ අවසන් ස්ථානය ලබාගන්නා කණ්ඩායම "බී" කොටස දක්වා පහළ වැටෙන අතර "බී" කොටසේ ශූරයින් හට "ඒ" කොටසේ තරග කරමින් ඉදිරි තරග සමය ක්‍රීඩා කිරීමේ වරම් හිමිවිය.
පසුගිය තරග කාල සමයේදී අනපේක්ශිත ලෙස "ඒ" කොටසේ අවසන් ස්ථානයට පත්වූ එන්.සී.සී කණ්ඩායම මෙම ක්‍රිකට් ආයතනයේ නව වෙනස් කිරීම් සදහා බලපැම් එල්ල කොට ඇත්දැයි කොයි කාගේත් අවධානයට යොමුවී ඇත.
මෙතෙක් පැවති අන්තර් සමාජ නීති රීති අනුව ගත් කල එන්.සී.සී කණ්ඩායම "බී" කොටස දක්වා පහළ වැටෙනු ඇති අතර "බී" කොටසේ ශූරයින්වූ යුද හමුදා කණ්ඩායම ඉදිරි තරග වාරය සදහා "ඒ" කොටසේ තරග කිරීමට උසස් වීම් ලැබීමට නියමිතව තිබිණ. එසේ වූ කල නැවතත් "ඒ" කොටසේ තරග කිරීම සදහා එන්.සී.සී කණ්ඩායම "බී" කොටසේ ශූරයන්වීම අත්‍යාවශ්‍ය කරුණක්ව තිබිණ.
එන්.සී.සී. කණ්ඩායමේ ගියවර තරග වාරය අතරතුර ජෙහාන් මුබාරක් හා චාමර කපුගෙදර නායකයින් ලෙස කටයුතු කල අතර එක් තරගයකුදු ජය ගත නොහැකිව තරග දෙකක් පරාජයට පත්වෙමින් තරගවාරය අවසන් කිරීමට සිදුවිය. එන්.සී.සී. කණ්ඩායම තරග වාරයේ අවසන් තරගය වශයෙන් එස්.එස්.සී කණ්ඩායම හා තරග කළ අතර ඔවුනට එම තරගය ජය ගැනීම ඉතාමත් අත්‍යාවශ්‍ය විය. එම තරගය සදහා වසර තුනක පමණ නිහැඩියාවක සිටි උපුල් චන්දන හටද තරග කිරීමට ආරාධනා කළ අතර එතෙර සිට පැමිණි මයිකල් වැන්ඩෝට්ද තරග කරවීමට සිදුවිය.
එම තරගය එස්.එස්.සී කණ්ඩායම ලකුණු 26කින් ජය ගත් අතර එන්.සී.සී කණ්ඩායමේ පසු බැස්ම ස්ථීර විය. එන්.සී.සී ක්‍රීඩකයන් විශාල ප්‍රමාණයක් ජාතික කණ්ඩායම නියොජනය කරන අතර එම ක්‍රීඩකයන් තම ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට එතරම් මූලිකත්වයක් නොදැක්වීම මෙම දරුණු පසුබෑමට හේතුවිය. ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් අතර කුමර් ස○ගක්කාර, ලසිත් මාලිග, උපුල් තර○ග, දිනේශ් චන්දිමාල් සේම ෆර්වීස් මහරූෆ්, කෝසල කුලසේකර, ජෙහාන් මුබාරක්, චාමර කපුගෙදර කීඩකයින් සිටීයි. පසුගිය තරගවාරය තුල කුමර් ස○ගක්කාර, ලසිත් මාලිග, උපුල් තර○ග, දිනේශ් චන්දිමාල් ක්‍රීඩකයින් එකදු තරගයකට හෝ ක්‍රීඩාකර නොමැත.
ක්‍රිකට් ආයතනය ගෙන ඒමට සැලසුම් කොට ඇති නවතම නීති අනුව "ඒ" හා "බී" කාණ්ඩයන්ගෙන් ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 14ක් එක් තරග කාණ්ඩයක් යටතේ ඉදිරි තරගවාරය තුළ ක්‍රීඩාකල යුතු අතර "බී" කාණ්ඩයේ අවසන් කණ්ඩායම් හය සරා කුසලානය සදහා ක්‍රීඩාකල යුතුවේ.
මෙමගින් එම අවසන් කණ්ඩායම් ලෙස ශ්‍රේණි ගතවූ කණ්ඩායම් සදහා ඉතා අවධානම් තත්ත්වයකට පත්වීමේ වපසරියක් නිර්මාණයවී ඇත.සරා කුසලාන කාණ්ඩයෙන් ඉන් ඉහළ ශේණිය සදහා ශ්‍රේණි ගතවීමට වැඩිකාලයක් වැයවීම හා එම ක්‍රීඩකයින්ගේ පිළිගැනීමේ තත්වය හීනවීම වැනි කරුණු හේතුවෙන් ක්‍රීඩකයින් ක්‍රීඩාව හැරයෑමේ තත්වයක් උද්ගත්වීමේ අවධානමක්ද පවතී.
නව ක්‍රමය යටතේ "බී" කාණ්ඩයේ ශූරයන්වූ යුද හමුදා කණ්ඩායම, නාවික හමුදා කණ්ඩායම, වරාය අධිකාරී කණ්ඩායම හා බී.ආර්.සී කණ්ඩායම ප්රමුඛ පෙළ තරග කොටසට ඇතුළත්වනු ඇත. සැරසන්, කුරුණැගල, ගුවන් හමුදාව, පානදුර, පොලිස්, සීසීසී. කණ්ඩායම් සරා කුසලානය දක්වා පහළ වැටෙනු ඇති අතර. සරා කුසලානය සදහා ක්‍රීඩා කරන කණ්ඩායම් ගණන පිළිබදව මේ දක්වා සදහන් වී නොමැත.
පළමුපෙළ තරගාවලිය පවත්නා ක්‍රමයට වඩා තරගකාරී තත්ත්වයකට පත් කළයුතු වකවානුවක මෙසේ තව තවත් කණ්ඩායම් වැඩිකරමින් තවත් කණ්ඩායම් සිටි තත්වයෙන් පහත හෙළමින් ක්‍රියා කිරීම කාගේත් අවධානයට ලක්වී ඇත.
ක්‍රීඩාවේ අභිවෘධිය තකා ප්රමුකපෙල තරගාවලියේ "ඒ" කොටසේ කණ්ඩායම් ගණන අඩු කිරීමේන් සමස්ථ තරගාවලියේ තරගකාරීත්වය වැඩිකල හැකිබව අපගේ පෞද්ගලික මතයයි.
එසේම එක් කණ්ඩායමක අභිවෘධිය සදහා සමස්ථ ක්‍රීඩා සැකැස්ම හෑල්ලුවට ලක් කිරීමද අනුමත කළ නොහැක. මෙම නව ක්‍රියා පටිපාටියට ක්‍රිකට් ආයතනයේ හා ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ ජ්‍යේශ්ඨයින් බලවත් අප්‍රසාදය පලකොට ඇති බව සදහන්ය.
Point Table Tier "A" & Tier "B" ( 2011 - 2012)
Tier "A"
Teams Mat Won Lost Tied Draw Aban Pts
Colts Cricket Club 9 4 0 0 5 0 116.69
Sinhalese Sports Club 9 3 0 0 6 0 107.07
Ragama Cricket Club 9 3 2 0 4 0 95.495
Chilaw Marians Cricket Club 9 2 1 0 6 0 92.17
Bloomfield Cricket and Athletic Club 9 3 1 0 5 0 89.675
Tamil Union Cricket and Athletic Club 9 2 1 0 6 0 82.77
Lankan Cricket Club 9 0 6 0 3 0 54.205
Badureliya Sports Club 9 0 4 0 5 0 47.995
Moors Sports Club 9 1 1 0 7 0 47.75
Nondescripts Cricket Club 9 0 2 0 7 0 39.12
Tier "B"
Teams Mat Won Lost Tied Draw Aban Pts
Sri Lanka Army 9 7 0 0 2 0 131.63
Sri Lanka Navy Sports Club 9 3 3 0 3 0 95.325
Burgher Recreation Club 9 4 3 0 2 0 93.715
Sri Lanka Ports Authority Cricket Club 9 3 1 0 5 0 87.455
Saracens Sports Club 9 3 4 0 2 0 81.89
Kurunegala Youth Cricket Club 9 1 3 0 5 0 73.075
Sri Lanka Air Force Sports Club 9 1 2 0 6 0 68.915
Colombo Cricket Club 9 2 2 0 5 0 68.575
Panadura Sports Club 9 0 1 0 8 0 56.78
Police Sports Club 9 0 5 0 4 0 44.695
- වතුර කොළුව
wedi wisthara http://www.cricturf.com/sinhala/53-snews/4985-2012-09-09-18-28-39.html