අන්ත දිළිඳු පවුලකට රු. 15,000 ක මාසික දීමනාවක් | Two million families to receive welfare benefits from July 1

monson

Well-known member
  • May 7, 2007
    25,819
    29,046
    113
    • Welfare payments will be provided under four categories, with specific time frames
    The government will begin to provide relief to about two million families from July 1, under its welfare programme, with specific time frames, Finance State Minister Ranjith Siyambalapiriya said.

    Accordingly, 400,000 families identified under the category of ‘extreme poor’ will be entitled to a monthly subsidy of Rs.15,000 for a period of three years.

    About 800,000 families identified under the category of ‘poor’ will receive Rs.8,500 per month for three years.

    Another 400,000 families identified under the category of ‘endangered’ will receive Rs.5,000 a month, till March 31, 2024.

    Siyambalapitiya said about 400,000 families under the ‘transitional’ category will receive monthly benefits of Rs.2,500 each, till December 31 of this year.

    He also said Parliament has the power to increase the period during which these benefits are provided and the number of families included in it and it is the government’s expectation to empower them during the relevant period.

    According to a World Bank report released in 2019, about 12 percent of the people receiving benefits from the welfare programmes of the Sri Lankan government are higher income earners.

    Siyambalaptiya said that after the list of subsidy beneficiaries is published, there would be opportunity to protest and file appeals.

    - https://www.dailymirror.lk/breaking...ceive-welfare-benefits-from-July-1/108-258115

    අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය 2023 ජූලි 01 දින සිට ක්‍රියාත්මක කරනු ලබන බව ප්‍රකාශ කර තිබේ.

    මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුව මේ සඳහා වන අති විශේෂ ගැසට් පත්‍රය පසුගිය සිකුරාදා (21) නිකුත් කර ඇත.

    ඒ අනුව අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය සඳහා සුභසාධක ප්‍රතිලාභ ගෙවීම් ලබන සමාජ කාණ්ඩ 4ක් හඳුනාගෙන තිබෙන අතර සංක්‍රාන්ති, අවදානමට ලක් වූ, දුප්පත් සහ අන්ත දිළිඳු වශයෙන් එම කාණ්ඩ නම් කර තිබේ.

    මෙහිදී සංක්‍රාන්ති කාණ්ඩයේ පවුල් ඒකකයක් වෙනුවෙන් 2023 දෙසැම්බර් 31 දක්වා මාසිකව රු. 2,500 ක දීමනාවක් සහ අවදානමට ලක් වූ පවුල් ඒකකයක් වෙනුවෙන් 2024 මාර්තු 31 දක්වා රු. 5,000 ක දීමනාවක් ලබා දීමට නියමිතය.

    මේ අතර 2023 ජූලි 01 සිට වසර 3 ක කාලයක් වෙනුවෙන් දුප්පත් කාණ්ඩය යටතට ගැනෙන පවුල් ඒකකයක් සඳහා රු. 8,500 ක දීමනාවක් ද, අන්ත දිළිඳු කාණ්ඩය යටතට ගැනෙන පවුල් ඒකකයක් සඳහා රු. 15,000 ක දීමනාවක් ද ගෙවනු ලබන බව එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.

    2328-13_S-1.jpg

    2328-13_S-2.jpg

    - http://biz.adaderana.lk/අන්ත-දිළිඳු-පවුලකට-රු-15000-ක-ම/
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,889

    Aaaah again pinbathala set ekak hadanna yanne.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    රජයේ සේවයට පඩි ගෙවන්නෙත් පිනට, සහනාධාර දෙන්න බෑ මිල වැඩි කරන්න ඕනේ වගේ ටෝක්ස් දෙන ආණ්ඩුව නේද මේ පට්ට සමාජවාදී වෙලා පිනට කන සීන් එකක් සෙට් කරන්න හදන්නේ.

    පස්සේ දැක්කේ මුන් පවුල් ලක්ෂ 20කට මේක ගෙවනව නේද. ලංකාවේ ඔක්කොම පවුල් තියෙන්නෙත් ලක්ෂ 50ක් වගේ නේ? 40% වගේ නේ, IMF කිව්ව පලියටම කරනව වෙන්න බෑ මේක.

    චන්දේ ලගයි වගේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    දැන් ඔය පවුල් 400,000 තමා ඉස්සරහට ලංකාව පාලනය කරන්නේ කවුද කියලා තීරනය කරන්නේ. උන්ගෙන් රටේ economy එකට කිසිම දායකත්වයකුත් නෑ. tax ගෙවන්නෙත් නෑ. මරු system තමා මේවත් හැබැයි.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    කාලා බඩ පිරුණාම සතුටට අමුවෙන් සුකපන් සිංහලු

    ඊට පස්සේ පුළුවන් පන්සල් පුරවන්න 😄

    සහනාධාර ආර්ථිකයට ජයවේවා!
    ටැක්ස් ගෙවන එවුන් හාන්සි වේවා!
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    තුක් විතරක් තව තව හිගමනට ඇදල දානවා ඊට පස්සේ මැරෙනකම් පිනට කන්න පුරුදු වෙනවා. ඔය උත්තලට තියෙන්නෙ එක්කෝ ගඩොල් කපන එක්කෝ වෙන ස්වයන් වියාපාරයක් කරන්න මොනා හරි අරන් දෙන්න නෙමේද.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන්වත් මාලුවා නොදී ජනතාව අතට බිලිපිත්තක් දීපල්ලා මෝඩ හරකුනේ....... කොහෙන් හරි හිගාකාලා ගන්න සොච්චමක් බත් බැලයින්ට බෙදල දීල චන්දෙ ගන්න වැඩ කරන් එකේ ප්‍රතිපල දැනටමත් විදිනවා...... අපනයන බෝග වලට හොද මාකට් එකක් හදන්න......... පොහොර ටිකක් සාධාරණ මිලකට දෙන්න....... අගය එකතුකල අපනයන වලට යොමුකරන්න....... වෙළද මාෆියාව නැතිකරන්න ......... ඇයි මුන්ට මේව කරන්න බැරි.......