අන්ත දෙක
උච්ඡේද දිට්ඨිය
ශාස්වත දිට්ඨිය
මේ දිට්ටි දෙකම සත්වයා සසරේ අරන් යනවා ;
බුද්ධ ශාසනයකින් පෙන්වා දෙන්නේ මැදුම් පිළිවෙත
මධ්‍යම ප්‍රතිපදාව
මධ්‍යම ප්‍රතිපදාවෙන් විතරයි සසර කෙළවර කර හැක්කේ.
සියලු බුදුවරුන් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අන්තිම ආත්මභවයේදී සම්මා සම්බුද්ධත්වයට පත් වී දේශනා කරන සත්‍ය නම් මධ්‍යම ප්‍රතිපදාවයි !