අන්ත දෙකක සඕදරයන්ගෙ කතාවක් 🤭🤭

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,080
    1
    28,579
    113
    1000037453.jpg
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,825
    1
    6,682
    113
    අන්ත දෙක
    උච්ඡේද දිට්ඨිය
    ශාස්වත දිට්ඨිය
    මේ දිට්ටි දෙකම සත්වයා සසරේ අරන් යනවා ;

    බුද්ධ ශාසනයකින් පෙන්වා දෙන්නේ මැදුම් පිළිවෙත
    මධ්‍යම ප්‍රතිපදාව
    මධ්‍යම ප්‍රතිපදාවෙන් විතරයි සසර කෙළවර කර හැක්කේ.
    සියලු බුදුවරුන් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අන්තිම ආත්මභවයේදී සම්මා සම්බුද්ධත්වයට පත් වී දේශනා කරන සත්‍ය නම් මධ්‍යම ප්‍රතිපදාවයි !