මම නම් දකින විදියට මේ සිස්ටම් එක වෙනස් කරන්නම ඕන...මුන්ට දෙන සැප අඩු කරන්න ඕන.. මුන්ට දෙන පබ්ලිසිටි එක නැතිම කරන්න ඕන...ලකුණු ගහන වේගය සලකලා බලලා ටාගට් එකක් දෙන්න ඕන...එතකොට තමා ඕකුන් ගෙන් වැඩක් ගන්න පුළුවන්..අර මාකටින් ටීම් වලට ටාගට් දුන්නොත් ටාගට් කවර් කරොත් ෆුල් පේමන්ට් එක නැත්නම් පඩිය විතරයි... අන්න ඒ වගේ ගහන හයේ ඒවට හතරේ ඒවට වෙනම ගෙවන්න ඕන..අඩු බෝල් ගනනින් වැඩි ලකුනු ගානක් ගහලා ටාගට් කවර් කලොත් බෝනස්.. එහෙම කලොත් ඔකුන් ගේ ඇගේ හැxගිලා තියෙන හයිය එලියට ඒවි... මම නම් දකින විදියට ලංකාවෙ ටීම් එක වෙන්න ඕන මෙන්න මේ අය..
Opening
Upul Tharanga
Dasun Shanaka
Kusal Janith
Asela Gunarathne (B/B)
Dinesh Chandimal
Niroshan Dickwella
Milinda Siriwardhana(B/B)
Seekkuge Prasanna (B/B)
Akila Dananjaya(B)
Lasith Malinga (B)
Rangana Herath (B)
Kusal Mendis