අන්දපු මරුටි ජිප්සියක්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    Ape ayya kenek ekka mama giya ban jeep eka balanna waththala. year eka mathaka na tin body patta lassanata thibuna utath mama epa kiyaddi gannama one una aragena masayak yanna kalin oil gahanna gaththa eka hadanna u 40000k vithara viyadam kala passe gear box eka aul giya watin ope nisa shape eke atawala vikuna gaththa. maruti car eka wage newy ban jeep eka tikak leda denawa...
    :baffled:

    මෙන්න කොල්ලනේ වැදගත් ආරන්චියක්!! ඕක මාකට් නැත්තෙත් මේ හින්දද දන්නේ නෑ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මෙව්වා නිකන් ටුක් ටුක් එන්ගින් වගේ බන් එහෙං මෙහෙන් කේබල් කැල්ලක් ගැට ගහලා වුනත් දුවන්න පුළුවන් එක හින්දම මිනිස්සු හරියට එන්ගිම්ට සාත්තු කරන්නේ නැ එකී මාර්කට් නැත්තේ.. හොදට කන්න බොන්න දීලා බලාගත්තු මෝලක් ගත්තනම් ගොඩ බොඩිය කොහම තිබ්බත් අවුලක් නැ...මට හම්බ වුනොත් මන් ගන්නවා එත් ඔය තවත්වෙට ගන්න ලක්ෂ දෙකක් තුනක් මදි බන් තව පහක් වත් යනවා

    වෙන්න පුලුවන් මචන්
    ඒත් බන් 5ක් නම් යන්නේ නෑ.. සාඩින් ටින් එකක් ඉතර බොඩියක්නේ බන් තියෙන්නේ.. බොඩියට 1යි, මෝලටයි ටයර් වලටයි අනික්වට 2යි, උපරිම 3ක් යයි බන්
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    රත්තරං;13112991 said:
    වෙන්න පුලුවන් මචන්
    ඒත් බන් 5ක් නම් යන්නේ නෑ.. සාඩින් ටින් එකක් ඉතර බොඩියක්නේ බන් තියෙන්නේ.. බොඩියට 1යි, මෝලටයි ටයර් වලටයි අනික්වට 2යි, උපරිම 3ක් යයි බන්
    ow uparima 3i :)