අන්දරේගේ රස කතා පූසා මැරිලා :D :D

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මුල් කලෙට වැඩිය ලොකු ප්‍රොග්‍රස්1ක් තියනව මචං..තව හදාගෙන යන් ඉස්සරහට... ස්වර්ණවාහිනියේ කාටුන් මට්ටමට තියනවා. ජාතික රුපවාහිනියෙ ලෙවල්1ට අරන් එන්න මේවායේ ඇනිමේශන්.. එතකොට ඕවයින් ලොකු ලොකු වැඩ සෙට් වෙයි උඹට..ජය...!!!
     
    SL WooW Cartoon

    Junior member
  • Jun 23, 2020
    92
    99
    18
    www.youtube.com
    මුල් කලෙට වැඩිය ලොකු ප්‍රොග්‍රස්1ක් තියනව මචං..තව හදාගෙන යන් ඉස්සරහට... ස්වර්ණවාහිනියේ කාටුන් මට්ටමට තියනවා. ජාතික රුපවාහිනියෙ ලෙවල්1ට අරන් එන්න මේවායේ ඇනිමේශන්.. එතකොට ඕවයින් ලොකු ලොකු වැඩ සෙට් වෙයි උඹට..ජය...!!!
    Aniwa bro. Thanks
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    නියමයි මචෝ..ඉදිරියටම යන්න සුබ පතනව. තමන්ගෙම හොද කන්ටෙන්ට් කරන උබල වගේ උන්ව තමා අප් කරන්න ඕන..හොද ටිකක් හදල ගමු :yes:
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    නියමයි මචං, තව හොඳට කරන්න, තව හැකියාව වැඩි කරගන්න. subscribe කරා දිගටම බලන්නම්. ජය මචං.
     
    • Like
    Reactions: SL WooW Cartoon