Aniwa bro. Thanksමුල් කලෙට වැඩිය ලොකු ප්රොග්රස්1ක් තියනව මචං..තව හදාගෙන යන් ඉස්සරහට... ස්වර්ණවාහිනියේ කාටුන් මට්ටමට තියනවා. ජාතික රුපවාහිනියෙ ලෙවල්1ට අරන් එන්න මේවායේ ඇනිමේශන්.. එතකොට ඕවයින් ලොකු ලොකු වැඩ සෙට් වෙයි උඹට..ජය...!!!

thanks machoනියමයි මචෝ..ඉදිරියටම යන්න සුබ පතනව. තමන්ගෙම හොද කන්ටෙන්ට් කරන උබල වගේ උන්ව තමා අප් කරන්න ඕන..හොද ටිකක් හදල ගමු![]()
Elz jayawewaනියමයි මචං, තව හොඳට කරන්න, තව හැකියාව වැඩි කරගන්න. subscribe කරා දිගටම බලන්නම්. ජය මචං.