වට්ස් ඇප් බැලුවේ නැහැ මචන්.. ඔකේ ටෙක්නිකල් සයිඩ් එකනම් දන්නේ නැහැ.
එකනම් දන්නේ නැහැ මචන්. මම යුස් කලේ පොඩි පොඩි වැඩ වලට. සෙන්සටිව් ඉන්ෆෝ දුන්නේ නැහැ.security kohomada?
http://www.koplayer.com/Whatsapp install kranna hoda emulator 1k kiynnko
උබත් එහෙනම් මගේ ත්රෙඩ් එකකට ආවා.. මහින්දටයි-මයිත්රීටයි එක්වෙන්න පුලුවන්නම් ඇයි සහෝ අපිට බැරි.
මාත් ඇපල් තමයි හුත්තියේ.. එත් ෆෝන් එකට දාන්න බැරි (පෞද්ගලික හේතු නිසා) ඇප්ස් තියනවනේ.. ඒවා ඉතින් ආයේ අන්ද්රොයිඩ් ෆෝන් එකක් අරගෙන දාන්නැය..

උබත් එහෙනම් මගේ ත්රෙඩ් එකකට ආවා.. මහින්දටයි-මයිත්රීටයි එක්වෙන්න පුලුවන්නම් ඇයි සහෝ අපිට බැරි.


ෆෝන් ෂොප් එකක පොන්නයෙක්ද කොහෙද රේප් කපලා මේවා දාන්න එපාලු බිස්නස් බහිනවලු.. ලංකාවේ පුදුම පොරවල් ඉන්නේ..