තව විස්තර කියන්නෙ ඉතිංමේ ගැන තව විස්තර ටිකක් කියපන් මචං
පොර මොනවා හරි ස්ක්‍රින් රීඩර් සොෆ්ට්වෙයා යූස් කරලා කම්පියුටර් එහෙම යූස් කරන්න දන්නවා
Install කරන්න maintain කරන්න එහෙමත් දන්නවා
ටෙකී ඩයල් එකක්
තව විස්තර කියන්නෙ ඉතිංමේ ගැන තව විස්තර ටිකක් කියපන් මචං
රජයේ රැකියාවක් කියන්නෙ මොන වගේ දේවල් කරන කෙනෙක්ද?තව විස්තර කියන්නෙ ඉතිං
පොර මොනවා හරි ස්ක්‍රින් රීඩර් සොෆ්ට්වෙයා යූස් කරලා කම්පියුටර් එහෙම යූස් කරන්න දන්නවා
Install කරන්න maintain කරන්න එහෙමත් දන්නවා
ටෙකී ඩයල් එකක්
මම කියපු කෙනා නං DS ඔෆිස් එකේ වැඩ කරන්නෙ.රජයේ රැකියාවක් කියන්නෙ මොන වගේ දේවල් කරන කෙනෙක්ද?
ඇස් පේන්නැතුව click කරන්න ඕනෙ තැන් එහෙම දැනගන්නෙ කොහොමද?
ඒ ශ්‍රව්‍ය ආබාධිත අයට.උන්ට ඩරයිවින් ලයිසන් දෙන්න යන සීන් එකක් තිබ්බා. සෝස් හම්බ උනොත් දාන්නම්.
ඒ අන්ධ අයට නෙවෙයිඋන්ට ඩරයිවින් ලයිසන් දෙන්න යන සීන් එකක් තිබ්බා. සෝස් හම්බ උනොත් දාන්නම්.
ඕකෙ තියන විදිහට සාමාන්‍ය බලපත්‍රය දෙන්නෙ නෑ, වම් කකුලෙ වගේ ආබාධයක් තිබුනොත් පමනයි එහෙම දෙන්නෙ ගොඩක් අයගෙ ඇඩප්ට් කරපු වාහනෙ අංකය දානව අවුරදු දකෙන් දෙකට අලුත් කරන්න ඕන. යුරෝප් රටවල අත්දෙක සාමාන්‍ය මට්ටමට තියනවනම් ඕන කාර් වෑන් ජීප් එකක් පදවන්න පුලුවන් ඇඩප්ට් කරල. එහෙ කුලියට වාහන දෙන තැන්වලත් පැය භාගයක් වගේ ඇතුලත ගැලපෙන adaptive unit එකක් හයිකරල දෙනව කෝල් එකක් දුන්නහම. ඊට වඩා විශේෂ දුර්වලකම් තියනවනම් වාහනය ඒවා හදන තැනකට දාලා හදාගන්න ඕන ගැලපෙන විදිහට.ඒ අන්ධ අයට නෙවෙයිමේකත් මේ පටන් ගත්තේ අජිත් මාන්නපෙරුමට ලයිසන් එක ගන්න ඕනේ නිසා, (Accident එකෙන් පස්සේ පොරගේ කකුලේ කෑල්ලක් අයින් කරලා තියෙන නිසා)
"ආබාධිත ජනතාවටද සාමාන්‍ය රියැදුරු බලපත්‍රය මේ මාසයේ සිට නිකුත් කිරීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා තීරණය කර ඇත.
මේ අනුව අස්ථි, මස්පිඬු සහ ස්නායු ආබාධ පවතින ඕනෑම ආබාධිතයකුට වාහනයක් පැදවිය හැකි නම් එම දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත සාමාන්‍ය රියැදුරු බලපත්‍රය නිකුත් කෙරෙනු ඇත.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන ඇත්තේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ආබාධිත අයට රියැදුරු බලපත්‍රය දීමට ඇති බාධා ඉවත් කිරීමේ කමිටුව දුන් නිර්දේශයක් අනුවය.ආබාධිත අයට සාමාන්‍ය රියදුරු බලපත්‍රය නිකුත් කෙරෙන මෙරට පළමු අවස්ථාව මෙය බව මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.
ආබාධිතයන් සඳහා මීට පෙර රියැදුරු බලපත්‍ර නිකුත් කෙරුණේ ඔවුන් වෙනුවෙන් විශේෂයෙන් සැකසුණු වාහන සඳහා පමණි. එම වාහන වල අංකය ඇතුළත් කර රියැදුරු බලපත්‍රය නිකුත් කෙරිණි.
මේ අනුව සෑම මාසයකම තුන්වැනි සිකුරාදා රැස්වන ත්‍රිපුද්ගල තාක්ෂණ කමිටුවක් විසින් වේරහැර ප්‍රධාන කාර්යාලයේදී සහ දිස්ත්‍රික් කාර්යාලවලදී ආබාධිතයන්ගේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂා කරනු ලැබේ. එම කමිටුවට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා විසින් පත් කෙරෙන නිලධාරීහු දෙදෙනෙක් සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපතිවරයා විසින් පත්කෙරෙන වෛද්‍යවරයෙක් ඇතුළත් වෙති.
සිංගප්පූරුව ඇතුළු ලෝකයේ දියුණු රටවල ආබාධිතයන් සඳහා සාමාන්‍ය රියැදුරු බලපත්‍ර ලබාදීම කාලයක් තිස්සේ කෙරෙන හෙයින් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ඒ පිළිබඳ වීඩියෝ දර්ශන ඉදිරිපත් කරමින් ඒ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළේය.
මේ අතර තමාගේ මූලිකත්වයෙන් සකස් කෙරුණු ආබාධිත තැනැත්තන්ගේ මූලික අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පතටද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බව මාන්නප්පෙරුම මහතා ප්‍රකාශ කළේය. මෙ රටේ ආබාධිතයෝ ලක්ෂ දොළහකට වැඩි පිරිසක් සිටිති. වාහන පැදවිය හැකි ආබාධිතයන්ට සාමාන්‍ය වාහන බලපත්‍රය ලබාගැනීමට මෙතෙක් නොහැකි වීම හේතුවෙන් ඔවුහු දැඩි දුෂ්කරතාවට පත්වූහ.රියැදුරු බලපත්‍ර ලබාදීමේ මෙම නව වැඩපිළිවෙළට අදාළ විශේෂ චක්‍රලේඛයක් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා විසින් පසුගියදා නිකුත් කරනු ලැබීය."
මසාජ් තෙරපිස්ට් . හොදට කරනවනම් ඉහල පලැන්තියේ අයගේ බිස්නස් සෙට් කරගන්න , ඩ්‍රොප් ඉන් ඩ්‍රොප් ඔෆ් / කැබ්ස් , ෆෘට් ජුස් එකක් . ටිප් එකක් ලැබෙයි . වෘත්තීමය ලෙස පැයකට 7000-10000 අතර හෝ ඊට වැඩි .ලංකාවේ අන්ද අයට වෙනම පාසල් එහෙම තියනව නේද? එවයින් එලියට එන අය මොකද කරන්නේ? රැකිය්වල් කරනවද?
අයිඩියා එකක් තියෙද ?
සමහර රටවල කරනවලු therapeutic වලට ඒක ගොඩක් සාර්ථකයි මොකද ඔවුන්ට ස්පර්ශයෙන් එන සංවේදීතාව වැඩියි ඒ නිසා ඉකමනින් ලෙඩේ තියන තැන හඳුනගන්නව.මසාජ් තෙරපිස්ට් . හොදට කරනවනම් ඉහල පලැන්තියේ අයගේ බිස්නස් සෙට් කරගන්න , ඩ්‍රොප් ඉන් ඩ්‍රොප් ඔෆ් / කැබ්ස් , ෆෘට් ජුස් එකක් . ටිප් එකක් ලැබෙයි . වෘත්තීමය ලෙස පැයකට 7000-10000 අතර හෝ ඊට වැඩි .
@pasansnoop meya gena da kiyanne?මම කියපු කෙනා නං DS ඔෆිස් එකේ වැඩ කරන්නෙ.
Accesibility voice over එනේබල් කරාම කම්පියුටර් සහ ෆෝන් යූස් කරන්න පුලුවන් නේ බන් ටිකක් පේනවානං