අන්ද පුද්ගලයෙක්ගේ වර්ණ පිලිඹද අදහස
අන්ද පුද්ගලයෙක්ගේ වර්ණ පිලිඹද අදහස
ඉපදුනු දවසෙ ඉදන් අන්ද මං කිසිම දෙයක් දැකල නෑ. පාට කියන්නෙ මොකක්ද? ඒක මට වචන ගොඩක් විතරයි. ඒකෙන් කිසිම දෙයක් මට තේරෙන්නෙ නෑ.
ගොඩක් අය මට මේක පැහැදිලි කරන්න හදනව. ඒක නිකන් කන් ඇහෙන්නෙ නැති කෙනෙක්ට මුහුදෙ සද්දෙ, කුරුළු හඬ මොනවගේද කියල පැහැදිලි කරනව වගේ. පාටත් මට ඒ වගේ.
වතුර නිල් පාටයි, සීතල අයිස් නිල් පාටයි, අහස නිල් පාටයි. ඒත් අහසයි අයිසුයි දෙකම නිල් පාට වෙන්නෙ කොහොමද? ඒක මට හරිම අමුතුයි. එකම පාට සම්පූර්නයෙන් වෙනස් දේවල් දෙකකට? මට ඒක තේරෙන්නෙ නෑ.
තව දේවල් තියෙනව පාටක් නැති. වතුර වගේ. ඒත් මුහුදෙදි වතුර නිල්. මට මේක තේරෙන්නෙ නෑ.

-ටොමී එඩිසන්
Last edited:

ටිකක් දුකයි. ඒත් ඒ මනුස්සයාට දුකක් නෑ. ඒ මනුස්සයා හිතන්නෙ එයාට අහන්න වත් පුළුවන්. ඒත් ඇහෙන්නෙ නැති කෙනෙක් කොහොමද ලෝකය දකින්නෙ කියල.