අන්ධයාගේ interview එක

snoop

Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    ඇස් නොපෙනෙන මනුස්සයෙක් ගිහින් තියෙනව ෆර්නිචර් හදන කොම්පැනියක කොලිටි කන්ට්‍රෝලර් විදියට ඉන්ටවිව් එකට. ඉන්ටවිව් එක කරන කොම්පැනි මැනේජර්ට පුදුමයිලු මේ යකා ඇස් පේන්නෙත් නැතුව කොහොමද මේ ජොබ් එක කරන්න හදන්නෙ කියල.

    මැනේජර් : තමුසෙ කියනව බලන්න ඇස් පේන්නෙ නැතුව කොහොමද කොලිටි කන්ට්‍රෝල් වැඩක් කරන්නෙ?
    අන්ධයා : මට අනිත් ඕනෙ කෙනෙක්ට වඩා හොඳට සුවඳින් කියන්න පුලුවන් ඕනෙ දෙයක්
    මැනේජර් : හරි අපි බලමු ඔය කියන්නෙ ඇත්තද කියල

    ඔහොම කියල මැනේජර් බුරුත ලෑල්ලක් ගෙනෙත් බුවාගෙ නහය ලඟට තියල අහල අල්ලන්නෙ නැතුව මේ මොකක්ද කියල කියන්න කියල. බුවා හරියටම කියල. ඊලඟට පොල් ලීයක් ගෙනාවම ඒකත් හරියටම කියල.

    මැනේජරයත් කොල්ලෙක්. මූ හිතුවලු මේකව පොඩ්ඩක් බයිට් කරන්න ඕනෙ කියල, සෙකට්‍රිව ගෙන්නල කාමරේට. සෙකට්‍රිට ස්කර්ට් එක උස්සන්න කියල බුවාගෙ නහය සෙකට්‍රිගෙ අන්ඩවෙයා එක ලඟින් තියලා. බුවාට පොඩ්ඩක් අවුල් වගේලු. බුවා කියල මට මේ ලීයෙ අනිත් පැත්තත් සුවඳ බලන්න ඕනෙ කියල.

    මැනේජරයත් සෙකට්‍රිට පස්සෙ පැත්ත හැරෙන්න කියල ආයෙම අර විදියටම සුවඳ බලන්න කියල. පොඩ්ඩක් සුවඳ බලල එක සැරේම

    අන්ධයා : හරි මම හොයා ගත්තා මොකක්ද කියලා
    මැනේජර් : මොකක්ද?
    අන්ධයා : මේක මේ බලයො අල්ලන්න මූදු යන ට්‍රෝලර් එකක කකුස්සියෙ දොරට දාල තියෙන ලෑල්ල


    :P++:P
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    bump1e.gif