අන්ධ චිත්‍ර ශිල්පියෙකුගේ අපූරු නිර්මාණ

Hobs

Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    අන්ධ චිත්‍ර ශිල්පියෙකුගේ අපූරු නිර්මාණ

    653b58ee66b06a59e89ceaafc94151f8_970x.jpg


    ජෝන් බ්‍රැම්බිට් කියන චිත්‍ර ශිල්පියාට එපිලෙප්සි කියන ලෙඩේ තිබ්බා. මේ නිසා එයාට ගොඩක් පොඩි කාලේදී එයාගේ පෙනීම නැතිවුනා.

    55f151a408fbde3daa3ab2faf0b4d4ea_970x.jpg


    ඒත් එයා නිර්මාණය කරන චිත්‍ර වල අනිත් චිත්‍ර ශිල්පින්ට වඩා ගොඩක් වර්ණ වගේම හැඩ දකින්න පුලුවන්. සාමාන්‍යය ඇහැකට අහුවෙන්නේ නැති පාටත් ඔහු නිර්මාණය කරනවා.
    f7338d24891073aeeaf0a0bc79e59bae_970x.jpg


    එක අතකින් බුරුසුව අල්ලන ගමන් අනිත් අතින් ඔහු කැන්වසය අල්ලනවා. වෙනස් පාට තීන්ත වලට තියෙන වෙනස් ගතිගුණ අනුව තමයි ඒවා ඔහු අඳුනගන්න.
    e019ef5f127bf376ee062caa4db9650d_970x.jpg


    ජෝන් එයාගේ පුතාව කවදාවත් දැකල නැතිවුනත් ඔහුගේ මූණ ස්පර්ෂ කරල ලස්සන අනුරුවක් නිර්මාණය කරල තියෙනවා.
    6def7a9a2689c97655b8847057b617ed_970x.jpg

    7510ce30608b235b5085e4ef041cc7b2_970x.jpg


    බම්ප් එකක් එහෙම දාලා සලකලා යන්න අනිත් කට්ටියටත් බලන්න. :D:D:D
     
    Last edited:

    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    ඇස් දෙක පේන්නෙත් නැතුව අඳිනවා කියන්නේ ඉතිං, ලොවෙත් නෑ සුපිරි.......
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දෑස අහිමි ඔහුට කලාත්කම අදහස් නම් අඩුවවක් නෑ :D

    නියමයි මතං :cool:
     
    • Like
    Reactions: Hobs