අන්ධ චිත්‍ර ශිල්පියෙකුගේ අපූරු නිර්මාණ
ජෝන් බ්රැම්බිට් කියන චිත්‍ර ශිල්පියාට එපිලෙප්සි කියන ලෙඩේ තිබ්බා. මේ නිසා එයාට ගොඩක් පොඩි කාලේදීම එයාගේ පෙනීම නැතිවුනා.
ඒත් එයා නිර්මාණය කරන චිත්‍ර වල අනිත් චිත්‍ර ශිල්පින්ට වඩා ගොඩක් වර්ණ වගේම හැඩ දකින්න පුලුවන්. සාමාන්‍යය ඇහැකට අහුවෙන්නේ නැති පාටත් ඔහු නිර්මාණය කරනවා.
එක අතකින් බුරුසුව අල්ලන ගමන් අනිත් අතින් ඔහු කැන්වසය අල්ලනවා. වෙනස් පාට තීන්ත වලට තියෙන වෙනස් ගතිගුණ අනුව තමයි ඒවා ඔහු අඳුනගන්න.
ජෝන් එයාගේ පුතාව කවදාවත් දැකල නැතිවුනත් ඔහුගේ මූණ ස්පර්ෂ කරල ලස්සන අනුරුවක් නිර්මාණය කරල තියෙනවා.

බම්ප් එකක් එහෙම දාලා සලකලා යන්න අනිත් කට්ටියටත් බලන්න. 

Last edited:

waradi thread eka 