අන්ධ මිනිසා /\ අම්මා සහ පොඩි එකා

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    china-yunnan-old-men-old.jpg


    2016 පමණ එක දවසක් මම දිර්ඝ ගමනක් යන්න Normal බස් එකකට නැග්ගා,මම වාඩි උන තැන හිටියේ නිකන් රස්තා තාලේට හිටිය අවුරුදු 45-50 විතර පුද්ගලයෙක්,අපි ඉතින් මියුසික් ගැන පොඩ්ඩක් කතා කරගන ඉන්නකොට බස් එකට අවුරුදු 35-40 විතර අම්මා කෙනෙක් පොඩි ළමයෙක් එක්ක නැග්ගා,නගිනකොට බස් එකේ තිබ්බෙ එකම එක සිට් එකයි එ අන්ධ කෙනෙක් වාඩි වෙලා හිටිය එකකට අල්ලපු එක,දැන් මේ ගැණු කෙනා එ සිට් එකේ වාඩිවෙන්නෙ නැ,පස්සෙ කොන්දෝස්තර කිව්වා වාඩි වෙන්නකෝ කියලා එ සැරේ මේ ගැණු කෙනා ළමයාට වාඩි වෙන්න කියල හිටගන හිටියා...කෑගල්ල පහු වෙලා ටික දුරක් ගියාම එතනම ලඟ තිබුන සිට් එකක් හිස් උනා,ටක් ගාල මේ ගැණු කෙනා ගිහින් එ සිට් එකේ ඉඳගන්න ගමන් අර පොඩි එකා උකුලට ගත්තා...

    මේ
    දැකපු අපේ රස්තා සහෝදරයා මට මෙහෙම කියනවා,බ්‍රදර් දැක්කද අර ගැණු කෙනා කරපු දේ ? එයා පිලිකුල් කරනවා අර මනුස්සයාව.බ්‍රදර් අපිව නිර්මාණය කරලා තියන සෝබාහධර්මය වේවා දෙවියන් වෙවා වෙන කෙනෙක් හරි අපි ඔක්කොටම ආදරෙයි,එ මනුස්සයගේ දරුවෝ මේ අපි ඔක්කොම,අපි එයාගේ දරුවෙක්ට කිසියම් දෙයකට හෝ පිලිකුල් කරනවා නම් එයා කිපෙනවා,එක අපිට එ විදියටම ලැබෙනවා,අන්න එකයි බ්‍රදර් සිම්පල් තියරිය,මම පන්සල් පල්ලි යන්නෙ නැ පුලුවන් තරම් මිනිස්සුන්ට සප් එක දිලා ඉන්නවා...අනික බ්‍රදර් මේ අන්ධ මිනිස්සුන්ට එ අයට එහෙම කරනවා නම් තෙරෙනවා,ඔය මනුස්සයාටත් තෙරෙන්න ඇති........

    අද මේ සිද්ධිය මට මතක් උනා Braille සම්බන්ධව තිබුන වැඩසටහනක් යුටියුබ් එකේ Suggest වෙලා තිබුන නිසා....
     

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    හුත්ත.. අන්ධ එකෙක් ඇවිත් අත පත ගාන්න ගිහින් මොනව හරි වෙලා ද දන්න නෑනෙ. අනික උඹ දන්නවද ගෑනුන්ට බස්වල වෙන දේවල්. අන්ධ ගානට නිදි ගානට ඉදන් හේත්තු දාන උන් ඉන්නෙ
     
    • Sad
    Reactions: 001flyD