අන්න් highway එකත් විකුනාලා...

2osama

Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    ගිනිතියාලා පුච්චන එකට වඩා නම් විකුණන එකනම් හොදයි​
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    රට කරවන්න නම් මසුරන් ඇතිව කැටේ
    වටිනා කියන දේ විකිණිය යුතුය රටේ
    අමන දනන් කෑගැසුවත් හතරවටේ
    ඒවා නොවික්කොත් අපි හැම මකරකටේ

     

    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    ගිනිතියාලා පුච්චන එකට වඩා නම් විකුණන එකනම් හොදයි​
    හ්ම්ම් මාලිමාවට තමයි හැබැයි චන්දෙ දෙන්නෙ
     
    • Haha
    Reactions: lilman

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    Sahasya kiyala company ekak neda mcn
    Net eke ehema company site ekak nane

    Atawa gatta ekak da eka
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    හ්ම්ම් මාලිමාවට තමයි හැබැයි චන්දෙ දෙන්නෙ
    FB-IMG-1695363428281.jpg