ඔය කතාවේ අත්තක් තියනවා බන්.පොලොඟු අන්නාසි වලට කැමති ...........
ඉස්සර ඔය එළවලු හේන් ඌරංගෙන් ආරක්ෂා කරගන්න වටේට අන්නාසි හිටවනවලු.ඒවා වලට පොළොංගු ඇදිලා එනවා එන නිසා ඌරො එනවා අඩු වෙනවලු.ඊට පස්සේ පොලොන්ගුන්ගෙන් ආරස්සා වෙන්න තවත් මොනාද මන්දා එකක් හිටවනවලු (මතක නෑ )ස්වබාවික ආරක්ෂක ක්රම
![]()
mama Danna widiyata wal uura polgawa kanawa..



