TFS! machan 
උඹ ඔය කියන දේ වෙන්න බෑ මචං........සර්පයෝ venomous මිසක් poisonous නෙවෙයි ඒ කියන්නේ විස ලේ වලට එකතු උනොත් විස වෙනවා මිසක් කෑවට බිව්වට විසක් නැහැ.......කොටින්ම සර්ප විස අරන් බිව්වොත් කිසිම දෙයක් වෙන්නේ නෑ

අනික පොලොන්ගු අන්නාසි වතු වලට එන්නේ අන්නාසි කන්නවත් අන්නාසි වලට ආස නිසාවත් නෙවෙයි........ඒ පරිසරය ඌට ජීවත් වෙන්න ගොදුරු හොයාගන්න සුදුසු නිසා.......නැතුව පොළොංගු අන්නාසි කන්නේ නෑ![]()

ත්‍රෙඩ් එක මැකුවා. ඕනි නම් පහල තියෙන quote කරපු එක බලහන්. Advice කරද්දී මේකෙ ඉන්න සමහර අය කාලෝ ෆොන්සේකලා නලින් ද සිල්වාලා වගේ තමන්ගෙ මතේම එල්ලිලා කුනුහරපෙන් රෙප් කපන්න විතරයි දන්නේ. මම රෙප් ඉල්ලුවෙත් නෑ ඕනිත් නෑ උබලව දැනුවත් කරන්න දැම්මේ. කොහෙද මේකෙ ඉන්නවනේ බලුකම් කරන ඔස්තාර්ලා ටිකක්. උබලගේ බලුකම් හින්දම තමා මේකෙ ඉන්න පරණ උන් ගියෙත් අලුතෙන් එන එකෙක් ත්‍රෙඩ් එකක් දාන්නෙ නැත්තෙත්. ලැජ්ජයි ඕයි උබලා ගැන..![]()