අන්නාසි කනවානම් පරිස්සමෙන්!

joono

Well-known member
  • Jan 29, 2008
    994
    78
    48
    Heladiwa
    ඔය කතාවේ අත්තක් තියනවා බන්.පොලොඟු අන්නාසි වලට කැමති ...........
    ඉස්සර ඔය එළවලු හේන් ඌරංගෙන් ආරක්ෂා කරගන්න වටේට අන්නාසි හිටවනවලු.ඒවා වලට පොළොංගු ඇදිලා එනවා එන නිසා ඌරො එනවා අඩු වෙනවලු.ඊට පස්සේ පොලොන්ගුන්ගෙන් ආරස්සා වෙන්න තවත් මොනාද මන්දා එකක් හිටවනවලු (මතක නෑ )ස්වබාවික ආරක්ෂක ක්‍රම

    9Y7qmQ3.png

    mama Danna widiyata wal uura polgawa kanawa..
     
    bum baba

    Junior member
  • Nov 15, 2015
    246
    5
    18
    annasi gas walata nai anawa kiyanawa .. ada tama danne mehema scene ekak .. thanxx bn kiwwata.. ape waththeth thiyenawa ..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹ ඔය කියන දේ වෙන්න බෑ මචං........සර්පයෝ venomous මිසක් poisonous නෙවෙයි ඒ කියන්නේ විස ලේ වලට එකතු උනොත් විස වෙනවා මිසක් කෑවට බිව්වට විසක් නැහැ.......කොටින්ම සර්ප විස අරන් බිව්වොත් කිසිම දෙයක් වෙන්නේ නෑ

    අනික පොලොන්ගු අන්නාසි වතු වලට එන්නේ අන්නාසි කන්නවත් අන්නාසි වලට ආස නිසාවත් නෙවෙයි........ඒ පරිසරය ඌට ජීවත් වෙන්න ගොදුරු හොයාගන්න සුදුසු නිසා.......නැතුව පොළොංගු අන්නාසි කන්නේ නෑ :dull:
     
    vikumlasantha

    Member
    May 31, 2008
    6
    0
    0
    පොලොන්ගු අන්නසි වත්තට එන්නෙ අන්නසි කන්න නෙමේ හැව අරින්න පොලොන්ගු අන්නසි කන්නෙ නෑ.
     
    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63

    අනික පොලොන්ගු අන්නාසි වතු වලට එන්නේ අන්නාසි කන්නවත් අන්නාසි වලට ආස නිසාවත් නෙවෙයි........ඒ පරිසරය ඌට ජීවත් වෙන්න ගොදුරු හොයාගන්න සුදුසු නිසා.......නැතුව පොළොංගු අන්නාසි කන්නේ නෑ :dull:

    පොලොන්ගු අන්නසි වත්තට එන්නෙ අන්නසි කන්න නෙමේ හැව අරින්න පොලොන්ගු අන්නසි කන්නෙ නෑ.

    අනේ මන්දා බන් ඉතින් මාත් දකිනකම් විශ්වාස කලේ නෑ. මම කිව්වේ දැකපු දේ. උබලත් දකිනකම් විශ්වාස කරන එකක් නෑ.
    :sorry::sorry::sorry:
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    උඹ ඔය කියන දේ වෙන්න බෑ මචං........සර්පයෝ venomous මිසක් poisonous නෙවෙයි ඒ කියන්නේ විස ලේ වලට එකතු උනොත් විස වෙනවා මිසක් කෑවට බිව්වට විසක් නැහැ.......කොටින්ම සර්ප විස අරන් බිව්වොත් කිසිම දෙයක් වෙන්නේ නෑ

    අනික පොලොන්ගු අන්නාසි වතු වලට එන්නේ අන්නාසි කන්නවත් අන්නාසි වලට ආස නිසාවත් නෙවෙයි........ඒ පරිසරය ඌට ජීවත් වෙන්න ගොදුරු හොයාගන්න සුදුසු නිසා.......නැතුව පොළොංගු අන්නාසි කන්නේ නෑ :dull:

    mamath kiyanna heduwe oka thama
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    අනේ මන්දා බන් ඉතින් මාත් දකිනකම් විශ්වාස කලේ නෑ. මම කිව්වේ දැකපු දේ. උබලත් දකිනකම් විශ්වාස කරන එකක් නෑ.
    :sorry::sorry::sorry:

    ඌ ඇබෝෂන් එකක් කරගන්න අන්නාසි ගැටයක් කන්න ඇති :baffled::baffled::baffled:
     
    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    ඌ ඇබෝෂන් එකක් කරගන්න අන්නාසි ගැටයක් කන්න ඇති :baffled::baffled::baffled:

    පිස්සුද බන් හොදට ඉදුනු එකක්. ඌ ඒක පිස්සුවෙන් වගේ කකා හිටියේ. ලගට යන සැරයක් ගානේ කටත් ඇරගෙන පනින්න වගේ හැදුවා. උබලත් දැක්කානම් බයවෙනවා. මටනම් මතක් වෙනකොටත් ඇග හිරිවැටෙනවා. පොඩ්ඩක් වයසක කෙනෙක්ගෙන් අහලා බලන්න අන්නාසි හිටවපු අයනේ ඒ අය දන්නවා හොදට. :sorry::sorry: