අන්නාසි කනවානම් පරිස්සමෙන්!

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
උඹ ඔය කියන දේ වෙන්න බෑ මචං........සර්පයෝ venomous මිසක් poisonous නෙවෙයි ඒ කියන්නේ විස ලේ වලට එකතු උනොත් විස වෙනවා මිසක් කෑවට බිව්වට විසක් නැහැ.......කොටින්ම සර්ප විස අරන් බිව්වොත් කිසිම දෙයක් වෙන්නේ නෑ

uba kiyala tiyena eka hari. venom inject venna one bloodstream ekata visa venna, poison nam absorb venava skin eka haraha unath. namuth bada vale podi iri talimak, kate podi tuvalayak hari tibunoth venom blood stream ekata gihin visa venna puluwan.
 

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
උඹ ඔය කියන දේ වෙන්න බෑ මචං........සර්පයෝ venomous මිසක් poisonous නෙවෙයි ඒ කියන්නේ විස ලේ වලට එකතු උනොත් විස වෙනවා මිසක් කෑවට බිව්වට විසක් නැහැ.......කොටින්ම සර්ප විස අරන් බිව්වොත් කිසිම දෙයක් වෙන්නේ නෑ

අනික පොලොන්ගු අන්නාසි වතු වලට එන්නේ අන්නාසි කන්නවත් අන්නාසි වලට ආස නිසාවත් නෙවෙයි........ඒ පරිසරය ඌට ජීවත් වෙන්න ගොදුරු හොයාගන්න සුදුසු නිසා.......නැතුව පොළොංගු අන්නාසි කන්නේ නෑ :dull:


ඔව් මචන් ඒක ඇත්ත. පොලොඟු සහ වෙනසත් සර්පයෝ 99% මාංශ භක්ෂකයි. අනිවා උන් එන්නේ අන්නාසි වතු ආශ්‍රිතව ඔවුන්ට ජිවත් වෙන්න හොඳ පරිසරයක් ගොඩ නැගෙන නිසා. අනෙක පොළගා අන්නාසි කෑවම කියමුකෝ. එත් උන් අන්නාසි වලට විෂ එකතු කරයි ද ? උන විෂ නිකුත් කරන්නේ සතුරාට කරන ලද පහර දීමකදී විතරයි නේ.
 

warwickuni

Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    Good post.
    It is important to know that it is highly dangerous to eat things that were eaten by animals.
    All worm blooded animals including bats, can contact hydrophobia(that is rabies) . So if you eat a fruit eaten by such an animal the effect is same as bitten by a dog with rabies. Worse you never know till you get it.
    Throw all things consumed by unknown animals(your pet is ok if vaccinated)
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    oka mage GF dawasak mata kiwwa... kapala tiyena ewa ehema kanna kohomath epa kiwwa eya nam kawdo kiwwa kiyala.. sarpayo kapu ewa kapala lunu miris danawa kiyala.. eda idan mama annasi dakinakota a katawa kiyanawa joke ekata.. :rolleyes:

    ko ithin meke inna nayek kiyanna balanna me kathawe aththa neththa :yes::yes:
     
    Last edited:

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    ඕක වෙන්න බැහැ මචන්
    අන්නාසි වලට පෝර වෙන්න කොළ දාන නිසා සර්පයෝ එන්නේ
    නැතුව උන් අන්නාසි කන්න එන්නේ නැහැ
    කෑවත් ගෙඩි කළු වෙන්නෙ නැහැ මචන්
    දැන් පළතුරු වලට දාන බෙහෙත් තොගේ නිසා පොළොන්ගු නෙමේ කුරුල්ලෝවත් කන්නේ නැහැ

     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    උඹ ඔය කියන දේ වෙන්න බෑ මචං........සර්පයෝ venomous මිසක් poisonous නෙවෙයි ඒ කියන්නේ විස ලේ වලට එකතු උනොත් විස වෙනවා මිසක් කෑවට බිව්වට විසක් නැහැ.......කොටින්ම සර්ප විස අරන් බිව්වොත් කිසිම දෙයක් වෙන්නේ නෑ

    අනික පොලොන්ගු අන්නාසි වතු වලට එන්නේ අන්නාසි කන්නවත් අන්නාසි වලට ආස නිසාවත් නෙවෙයි........ඒ පරිසරය ඌට ජීවත් වෙන්න ගොදුරු හොයාගන්න සුදුසු නිසා.......නැතුව පොළොංගු අන්නාසි කන්නේ නෑ :dull:

    :yes::yes::yes::yes:
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මචන් විස තියෙන සර්පයො අන්නාසි කෑවට පස්සෙ අන්නාසි ගෙඩියෙත් විස තියෙනවද නැද්ද කියන්න දන්නෙ නෑ.ඒත් මම දන්න අන්නාසි වත්තක් කරපු සීයා කෙනෙක් දැකලා තියෙනවා නයි හොඳට ඉදුනු අන්නාසි කනවා....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    සත්තු දත් ගහලා තියෙන කෑම කන්න එපා කියලා තමා කියන්නේ.... අඩු තරමේ ලේනෙක් දත් ගහපු පලතුරක්වත්..... :yes:
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    ත්‍රෙඩ් එක මැකුවා. ඕනි නම් පහල තියෙන quote කරපු එක බලහන්. Advice කරද්දී මේකෙ ඉන්න සමහර අය කාලෝ ෆොන්සේකලා නලින් ද සිල්වාලා වගේ තමන්ගෙ මතේම එල්ලිලා කුනුහරපෙන් රෙප් කපන්න විතරයි දන්නේ. මම රෙප් ඉල්ලුවෙත් නෑ ඕනිත් නෑ උබලව දැනුවත් කරන්න දැම්මේ. කොහෙද මේකෙ ඉන්නවනේ බලුකම් කරන ඔස්තාර්ලා ටිකක්. උබලගේ බලුකම් හින්දම තමා මේකෙ ඉන්න පරණ උන් ගියෙත් අලුතෙන් එන එකෙක් ත්‍රෙඩ් එකක් දාන්නෙ නැත්තෙත්. ලැජ්ජයි ඕයි උබලා ගැන.. :baffled::baffled::baffled:

    Hik Hik Parana ID eken yanawaaa kiyala show eka daalaa aluth ekak hadaagenaa aawaa needaaaaaaaaaaaaaaaa......... :lol:

    Rep ekak hambunaama ochchara andanawaanan Fake hada hadaaaaa mehe awith andannaa epaa ponz....
    dan mekenuth yanawaaa kiyala thawa fake ekakin waren :rofl: