අන්නාසි හිටවීම

hiphoprock

Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    සනෝජ්_තරංග;22542321 said:
    ගස් හැදෙන්න අවුරුදු 3 ක් යනවද බන් ? කට්ටිය කියන්නේ අවුරුද්දෙන් ගෙඩි කඩන්න පුළුවන් කියල

    එහෙනම් උබ ලොකු පැල ගෙනල්ල හිටවන්න වෙනව එතකොට වියදම වැඩියි මම හිතන්නේ. පොඩි පැල ලොකු වෙන්න කල් යනවා. හැබැයි මම පෝර මොකුත් දැම්මේ නෑ. අවුරුද්දකින්නම් අමාරු වෙයි. ඉක්මනින් වවෙන්නනම් ගස්ලබු වගේ හොඳයි ඒත් අවුරුද්දක් විතර යනවා පැල ලොකු වෙන්න. විකුන්නන්න බලන් කරනවනම් ලොකුවට වියදම් කරන එක risk පලවෙනි පාර නිසා.
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මන් කියන්නේ ඔය මෙන්න මේ පැල. සාමානයෙන් හිටවනවා කියල අපි නම් හිටවන්නේ මෙව්වා .

    මන් කියන්නේ ඔය මෙන්න මේ පැල. සාමානයෙන් හිටවනවා කියල අපි නම් හිටවන්නේ මෙව්වා .

    https://ikman.lk/en/ad/pineapple-plant-for-sale-gampaha-1
     
    jayadewa100

    Active member
  • Aug 10, 2008
    190
    57
    28
    37
    Egodauyana
    machan, puluwan nam export wade karanna balapan. lankawe tiyena fruit and vegetables export karana company walin annasi tiyena place walata gihin ganne. honda market ekak tiyenawa mehen maldives walata.
    Honda laabayak atuwa ubata wade karanna puluwan. EDB website ekata gihin balapan lankawe inna fruits Exporters la kawuda kiyala. E company walata kata karala ahapan. aniwa gannawa.
    :yes:
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    machan, puluwan nam export wade karanna balapan. lankawe tiyena fruit and vegetables export karana company walin annasi tiyena place walata gihin ganne. honda market ekak tiyenawa mehen maldives walata.
    Honda laabayak atuwa ubata wade karanna puluwan. EDB website ekata gihin balapan lankawe inna fruits Exporters la kawuda kiyala. E company walata kata karala ahapan. aniwa gannawa.
    :yes:

    ඔව්...ඉස්සෙලා හිටවන්න එපැයි හිටං :lol:
     
    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    මට තියෙන ප්‍රශ්න.

    2. අන්නාසි දාන්නේ සාමානයෙන් හොඳට පොල් තියෙන ඉඩමක. එහෙම දැම්මහම පොල් වලට හානි වෙනවද ? :( නැහැ. හැබැයි පොල් අතු වැටුනහමනමි හානි වෙයි.ඒක එච්චර අවුලක් නැහැ.

    3. මේ ගැන දන්න කෙනෙක් මට ඕන. අවවාද සහ ගුරුහරුකම් වලට ගෙවන්න පුළුවන් සදාරණ මුදලක්. :love: කෘෂිකර්ම නිලධාරියෙක් සම්බන්ධ කර ගන්න.

    4. මේ ගැන විස්තර ගන්න පුළුවන් ආයතන මොනවද තියෙන්නේ ලංකවේ ?
    කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ow mage annasi tiyanawa, pol newei ban annasi paladawa adu wenawa, pohora pol walata adinawa, eth aulak ne, eka lokuwata hitanna epa, wade patan ganin,
    poluth wadiwenawane bn,hitopan baya natiwa,kanna2 wada ba mn hithanne wena idamakata yanna ona