අන්නාසි - Pineapple

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,155
    113
    Gotham City
    කිලො එකක් 110 ක් ද ?
    එතකොට 2500 ටම දෙලක්ෂ හැත්තෑ පන්දාහක් සෙට් වෙනවා ?
    මන් දන්න එකෙක් ඉන්නව කතා කරලා බලන්නම්
     
    • Like
    Reactions: D_Mad

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    බම්ප්.
    අන්නාසි හරියට වවන්න අමු කට්ටක් කන්න ඕන. ඒ නිසා ඔය ගාණටවත් දුන්නෙ නැත්තං පාඩුයි.
     
    bawa_gardens

    Junior member
  • Aug 6, 2019
    76
    70
    18
    බම්ප්.
    අන්නාසි හරියට වවන්න අමු කට්ටක් කන්න ඕන. ඒ නිසා ඔය ගාණටවත් දුන්නෙ නැත්තං පාඩුයි.
    sapekshawa lesi saha laabama crop ekak ;)
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    sapekshawa lesi saha laabama crop ekak ;)
    අන්නාසි අතර වල් පැල වැවුනාම ඒවා සුද්ද කරන්න ගියාම පණ යනවනේ. ඔයා පරතරේ කීය ගාණෙද හිටෙව්වෙ ?
     
    bawa_gardens

    Junior member
  • Aug 6, 2019
    76
    70
    18
    අන්නාසි අතර වල් පැල වැවුනාම ඒවා සුද්ද කරන්න ගියාම පණ යනවනේ. ඔයා පරතරේ කීය ගාණෙද හිටෙව්වෙ ?
    Ow sudda keranna kuli yanewa...peli 3 daala tiyenne