අන්න අක්කලා 🤦‍♂️😂🤣

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,928
    113
    34
    Kalutara
    @Heshan Daminda උබලාගේ අක්කා උබට බනින්නෙත් මෙහෙම නේ
    සින්දුව ඇහෙන්නෙත් නෑ අරකි කියවන එක ඇහෙන්නෙත් නෑ. දෙකෙන් එකක් දාපන් වීඩියෝ දාද්දි කියල තමා කියන්න තියෙන්න වීඩියෝ එක හදපු එකාට.
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    සින්දුව ඇහෙන්නෙත් නෑ අරකි කියවන එක ඇහෙන්නෙත් නෑ. දෙකෙන් එකක් දාපන් වීඩියෝ දාද්දි කියල තමා කියන්න තියෙන්න වීඩියෝ එක හදපු එකාට.
    වහාම වෙද මහතෙක්ව හම්බ වෙන්න
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,013
    1
    43,423
    113
    දුෂ්‍යන්ත මහබදුගේ සර්ගෙ දුවෙක් වෙන්න බැරිද?

    @dilann
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,013
    1
    43,423
    113
    දුෂ්‍යන්තගේ ගෙදර පල.
    මට එහෙම ගෙදර යන්න තරං අමාරුවක් නෑ බං
    හැබැයි මේ කෙල්ලවනං මට හොයාගෙන යන්න හිතෙනව
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    මට එහෙම ගෙදර යන්න තරං අමාරුවක් නෑ බං
    හැබැයි මේ කෙල්ලවනං මට හොයාගෙන යන්න හිතෙනව


    අනුරාධ ට මේ වගේ එක්කෙන්ක් හොදද ?
     
    • Haha
    Reactions: AnuradhaRa

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    :love:

    මෙයාගෙ චැනල් එක හොයල දෙන්න

    සම්පූර්ණ වීඩියෝ එක හරි
    අක්කලා ඇන්ටිලා කිව්වම අනුරාධ
    Scooby Doo Drool GIF
     
    • Haha
    Reactions: AnuradhaRa