අන්න අන්න අනුර 5000 කෙලේට සෙට් එක 😲

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,422
    49,801
    113
    සේදවත්ත
    සල්ලි වලින් බිස්නස් කරන උන් සල්ලි අතේ තියාගන්නවා තමයි බිස්නස් එක කර ගෙන් යන්න .
    හැබැයි උන්ගේ වත්කම් ඔක්කොම සල්ලි විදියට තියාගන්නේ නෑ බන් 5000 කොළ ගෝනි වල දාගෙන .
    ලොකුවට බිස්නස් කරන උන් ලග ලොකුවට නෝට්ටු විදියට ඕන වෙලවක ගන්න සල්ලි තියන එක සාමාන්‍යයි . කළු සල්ලි වෙන්නේ නෑ ඒවා .
    කළු සල්ලි අල්ලන්න කියල නෝට්ටු තහනම් කරන මෝඩ වැඩේ ගැන මම කියන්නේ .
    වෙන්නේ ඔය වගේ ලක්ෂ 10 -20 තියන් ඉන්න උන්ගේ සල්ලි මාරු කරන්න වෙන එක තමයි .
    නෑ , එයාල ගාව සේප්පු , සේප්පු වගේ කාමර වල සල්ලි තියනවා . ඒ පිරිසිදු සල්ලි නෙමෙයි . ඔය ගන්න වාහන ගෙවල් උන්ගේ පෞද්ගලික දේවල් නෙමෙයි එක්කො වියාපාරයට අයත් ස්ථාවර වත්කම් . එක්කො කලු සල්ලි සුදු කරනවට ලැබෙන තෑගී
     
    • Haha
    Reactions: nppcheguevara

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,019
    113
    ulan bator
    නෑ , එයාල ගාව සේප්පු , සේප්පු වගේ කාමර වල සල්ලි තියනවා . ඒ පිරිසිදු සල්ලි නෙමෙයි . ඔය ගන්න වාහන ගෙවල් උන්ගේ පෞද්ගලික දේවල් නෙමෙයි එක්කො වියාපාරයට අයත් ස්ථාවර වත්කම් . එක්කො කලු සල්ලි සුදු කරනවට ලැබෙන තෑගී
    සල්ලි සෙප්පුවල දාන් ඉදියාට ලාබෙයක් එන්නෙ නැ උට්ටො! එවා කරන්නෙ කුම්බ කරන මුදලාලිලා! සල්ලි මූව් වෙන්න ඔන - එතකොට තමා කට් එක තියාගෙන මූව් කරන්න පුලුවන්! හැම මූව එකකම කට් එක ලබෙ! බයින් ඇන්ඩ් සෙලින්ග්!

    සමහරු හිතනවා වැඩි ගානට අරන් අඩුවට වික්කාම ලොස් කියල. එත් වික දෙ රී ස්ටොක් කරද්දි වික්ක ගානටව් වඩා අඩුවෙන් අරන් මුල ලොස් එක කවර් කරන්න පුලුවන්. එක කරන්නත් සල්ලි මූව වෙන්න ඔන!දැන් රුපියල් අට්ටි ගහන් ඉන්නෙ හරක්! මොලෙ තියෙන උන් ගොල්ඩ් - ඩොලර් / පවුම් ගන්නෙ! ඩිජිටල් එජ් එකෙ ඉන්න උන් වෙන වෙන දෙවල්!

    යකො 5000ක් කොලෙ තියන් ඉන්නවාට වඩා ලාබයි ගිනිකූරු ලී කොටන් ටිකක් තියන් ඉන්න එක!
     
    ඔය බැංකු නෙමෙයි සල්ලි සංසරනය කරන්න ණයට දීලා පොලී අරන් සල්ලි මවන්න වානිජ බැංකු වගේ.

    ඔව් උන් මුව් කරනවා එවා කරන්නෙත් එයාලගේ වයාපාර අස්සෙම තමා කැශ් වලින් . එකම දේ රටේ මුල්ය පද්ධතියට ඒක විනිවිද නොපෙනන එක පමණයි .

    සමාන්‍ය උන්ට මේවා තේරෙන් නෑ කිව්වට 🤭
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,019
    113
    ulan bator
    ඔය බැංකු නෙමෙයි සල්ලි සංසරනය කරන්න ණයට දීලා පොලී අරන් සල්ලි මවන්න වානිජ බැංකු වගේ.

    ඔව් උන් මුව් කරනවා එවා කරන්නෙත් එයාලගේ වයාපාර අස්සෙම තමා කැශ් වලින් . එකම දේ රටේ මුල්ය පද්ධතියට ඒක විනිවිද නොපෙනන එක පමණයි .

    සමාන්‍ය උන්ට මේවා තේරෙන් නෑ කිව්වට 🤭
    dan maha bankuwen BONDS issue kara kara karanne mokada?
    modern tax awilla fail system ekak. parana kale wage KULA krame genawanam wade iwarai!
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,801
    113
    සේදවත්ත
    dan maha bankuwen BONDS issue kara kara karanne mokada?
    modern tax awilla fail system ekak. parana kale wage KULA krame genawanam wade iwarai!
    සිස්ටම් එක ෆෙල් උනාට පබ්ලික් ලෙජර් එකක් තියනවනේ , ඕනම කෙනෙක්ට ප්‍රශ්ණ කරන්න , දත්ත සාක්ශ තියනවා පද්ධතියක් හරහා යන නිසා

    ඒත් මුදල් වලට කරාම කවුරුත් දන් නෑ . එහෙන් ගත්තා , තියාගත්තා මෙහෙන් දුන්නා . කිසිදු සටහනක් නෑ , ලෙජර් එකක් නෑ 🤷