අන්න අරූ නානව

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    668f4073ed48314b4ead21cd227e9ef3.jpg
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මූ අරුන් දෙන්නටම වඩා හොඳට කතාකරන්ව..හැබැයි මූ බබා..:P:P

    කතා කරනවනම් තමයි, ඒ වුනාට ගූ හතයි, "යන්නෙ කොහේද මල්ලෙ පොල්" උත්තර දෙන්නෙ.ඌ බලන්නෙ කාලය නාස්තිකරල තොරතුරුත් හංගල මාරුවෙන්න. දැන් බලද්දි මහ බැංකුවට කෙලල තියෙන්නෙ අපි.. කාටද ඉතිං මේව කියන්නෙ. අර පොලිස්පති තුමාගෙ "මුත්‍රා බිංදුව" කතාව මතක්වුනා. ඒකනම් ටක්කෙටම ගැලපෙනව.

    ආචාර ධර්ම කියල දෙයක් ගෑවිලාවත් නෑ. මාධ්‍යවේදියන්ට කතාකරන හැටි. මෙයා කියන්නෙ බණ කියනව වගේ මෙයාගෙන් ප්‍රශ්න අහල අහගෙන ඉන්න මෙයා හරි කියනකම්ම කියල.