360º බලපල්ල බනානා මහත්තයා නානව
Lejayange Well-known member Mar 23, 2015 18,950 5,582 113 Jun 11, 2018 #1 360º බලපල්ල බනානා මහත්තයා නානව
BINGU_PUTHA Well-known member Apr 26, 2013 12,083 5,869 113 canada Jun 12, 2018 #2 Lejayange said: බනානා මහත්තයා Click to expand... Hiuuuuuu
BINGU_PUTHA Well-known member Apr 26, 2013 12,083 5,869 113 canada Jun 12, 2018 #7 Reactions: Lejayange
Lejayange Well-known member Mar 23, 2015 18,950 5,582 113 Jun 12, 2018 #8 BINGU_PUTHA said: Click to expand...
tinto brass Well-known member Dec 25, 2014 4,561 6,102 113 Jun 12, 2018 #9 BINGU_PUTHA said: Click to expand... මූ අරුන් දෙන්නටම වඩා හොඳට කතාකරන්ව..හැබැයි මූ බබා..
Lejayange Well-known member Mar 23, 2015 18,950 5,582 113 Jun 12, 2018 #10 tinto brass said: මූ අරුන් දෙන්නටම වඩා හොඳට කතාකරන්ව..හැබැයි මූ බබා.. Click to expand... කතා කරනවනම් තමයි, ඒ වුනාට ගූ හතයි, "යන්නෙ කොහේද මල්ලෙ පොල්" උත්තර දෙන්නෙ.ඌ බලන්නෙ කාලය නාස්තිකරල තොරතුරුත් හංගල මාරුවෙන්න. දැන් බලද්දි මහ බැංකුවට කෙලල තියෙන්නෙ අපි.. කාටද ඉතිං මේව කියන්නෙ. අර පොලිස්පති තුමාගෙ "මුත්රා බිංදුව" කතාව මතක්වුනා. ඒකනම් ටක්කෙටම ගැලපෙනව. ආචාර ධර්ම කියල දෙයක් ගෑවිලාවත් නෑ. මාධ්යවේදියන්ට කතාකරන හැටි. මෙයා කියන්නෙ බණ කියනව වගේ මෙයාගෙන් ප්රශ්න අහල අහගෙන ඉන්න මෙයා හරි කියනකම්ම කියල.
tinto brass said: මූ අරුන් දෙන්නටම වඩා හොඳට කතාකරන්ව..හැබැයි මූ බබා.. Click to expand... කතා කරනවනම් තමයි, ඒ වුනාට ගූ හතයි, "යන්නෙ කොහේද මල්ලෙ පොල්" උත්තර දෙන්නෙ.ඌ බලන්නෙ කාලය නාස්තිකරල තොරතුරුත් හංගල මාරුවෙන්න. දැන් බලද්දි මහ බැංකුවට කෙලල තියෙන්නෙ අපි.. කාටද ඉතිං මේව කියන්නෙ. අර පොලිස්පති තුමාගෙ "මුත්රා බිංදුව" කතාව මතක්වුනා. ඒකනම් ටක්කෙටම ගැලපෙනව. ආචාර ධර්ම කියල දෙයක් ගෑවිලාවත් නෑ. මාධ්යවේදියන්ට කතාකරන හැටි. මෙයා කියන්නෙ බණ කියනව වගේ මෙයාගෙන් ප්රශ්න අහල අහගෙන ඉන්න මෙයා හරි කියනකම්ම කියල.