අන්න ඇෆ්ගනිස්තානෙන් කනවා

asanka04024

Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    අන්න ඇෆ්ගනිස්තානෙන් කනවා

    18 / 3

    ඔපන් එඋන් දෙන්නම බින්දුවයි ගැහුවෙ

    සන්ගත් ගියා
    :no::no:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇඩෙනවා.....කොහොමද යකෝ හෙට ඉන්දියා එවුන්ට මුණ දෙන්නේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    යකෝ පස් යට හිටිය ඇෆ්ගන් උනුත් කිරිකට් ගහනවද
    එන්ඩ් ඔෆ් සිංහලීස් ක්‍රිකට්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    යන්තං ලඟට ගහල අන්න අල්ල කියල කැගැහුව නම් හරි එතකොට ඔක්කොම තම්බි උඩ බලන් ඉඳි ලකුණු 4 දුවල ගන්න පුළුවන්