අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

olu bakka

Well-known member
  • Aug 18, 2011
    23,148
    23,952
    113

    අනේ මන්ද බන්. හිතපන් මෙහෙම ඔෆිස් එකකට ගැහුවම එතන තේ හදන කෙනාගෙ ඉඳන් මැරෙනවනෙ. ත්‍රස්තවාදීන් කියලද. නෑ නිකන්ම රජයේ ඔෆිස් එකක වැඩ කරපු මිනිස්සු.
    වැලි කැටයක් තරන්වත් වටින්නෙ නෑ මිනිස් ජීවිත.
     
    • Like
    Reactions: War Fighter and fdk

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,152
    1
    9,055
    113
    -~උලක් උඩ-~
    Iran උන් වටේටම නෙලනවා නේද? USA nuclear bomb එකක් අත අරි ද දන්නේ නෑ මේක ඇදිලා ගියොත්. පහුගිය ටිකේ conspiracy කාරයො කියලා තිබ්බා.
    නියුක්ලියර් බෝම්බයක් ගැහුවොත් ඊලඟ් එක වැටෙන්නෙ යුක්‍රේන් වලට
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,470
    6,661
    113
    Land of Lions
    අනේ මන්ද බන්. හිතපන් මෙහෙම ඔෆිස් එකකට ගැහුවම එතන තේ හදන කෙනාගෙ ඉඳන් මැරෙනවනෙ. ත්‍රස්තවාදීන් කියලද. නෑ නිකන්ම රජයේ ඔෆිස් එකක වැඩ කරපු මිනිස්සු.
    වැලි කැටයක් තරන්වත් වටින්නෙ නෑ මිනිස් ජීවිත.
    Unta nathi apita athi human rights.
     
    • Like
    Reactions: CohenLenstra

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,170
    18,429
    113

    එක්කෙනෙක් ෆේක් නිව්ස් එකක් දැකල ක්සනික මොචනේ කරගෙන වගේ කලින්ම

    jizz-in-my-pants.gif