අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,251
    4,340
    113
    • හෙස්බොල්ලා ප්‍රහාරය: ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ මරණයට පළිගැනීමක් ලෙස ලෙබනනයේ හෙස්බොල්ලා සංවිධානය විසින් ඊශ්‍රායලයේ වෙරළබඩ ප්‍රදේශ (විශේෂයෙන් හයිෆා නගරයට දකුණු ප්‍රදේශ) සහ උතුරු ප්‍රදේශ ඉලක්ක කර රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇති බව තහවුරු වී ඇත.
    • ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාර (IDF): මෙම ප්‍රහාරයන්ට වහාම ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) විසින් ලෙබනනය පුරා පිහිටි හෙස්බොල්ලා මධ්‍යස්ථාන වෙත දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් ආරම්භ කර තිබේ.
    • හානි පිළිබඳ වාර්තා: ඊශ්‍රායලයේ උතුරු ප්‍රදේශවල සීරන් (Sirens) නාද වූ අතර, ඊශ්‍රායල ගුවන් ආරක්ෂක පද්ධති මගින් එක් මිසයිලයක් සාර්ථකව විනාශ කර ඇත. අනෙක් රොකට් ජනශුන්‍ය ප්‍රදේශවලට පතිත වී ඇති බැවින් මෙතෙක් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බව IDF නිල වශයෙන් ප්‍රකාශ කර ඇත.
    • ගිවිසුම කඩවීම: මෙය 2024 නොවැම්බර් මාසයේදී අමෙරිකානු මැදිහත්වීමෙන් ඇති කරගත් සටන් විරාම ගිවිසුමෙන් පසු හෙස්බොල්ලා සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ පළමු සෘජු ප්‍රහාරය ලෙස සැලකේ. මෙමගින් එම ගිවිසුම නිල වශයෙන් බිඳ වැටී ඇති බව පෙනී යයි.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657
    113
    අයතුල්ල මළා නේ..දැන් ට්‍රම්ප් නාකියයි, නෙතන්යාහු නාකියයි දෙන්නත් මැරණොත් විතරයි ලෝකෙට සාමය උදාවෙන්නේ...😑
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,092
    46,679
    113

    හායි තෝමියන්...මාර කෑම නේද.😁😁😁

    අයතුල්ල මළා නේ..දැන් ට්‍රම්ප් නාකියයි, නෙතන්යාහු නාකියයි දෙන්නත් මැරණොත් විතරයි ලෝකෙට සාමය උදාවෙන්නේ...😑

    අනිවා ඔය වල් බල්ලෝ දෙන්නා ලෝකෙටම සාපයක්..
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113

    හායි...මාර කෑම නේද.😁😁😁

    අනිවා ඔය වල් බල්ලෝ දෙන්නා ලෝකෙටම සාපයක්..

    ඉරනෙට නැති වෙන්න දෙයක් නෑ... වටේටම කෙලින්නේ එකයි.. ඊයේ රැනම් මොනවා හරි ලොකු ඩැමේජ් ටිකක් වෙලා තියෙනවා.. රිටර්න් එකට අද නෙළයි ඇමරිකන් සෙට් එකත්.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,523
    17,658
    113

    හායි...මාර කෑම නේද.😁😁😁

    අනිවා ඔය වල් බල්ලෝ දෙන්නා ලෝකෙටම සාපයක්..

    සුපිරි කෑම.. පෙඩෝ නාකි හම්බයා පණ පිටින් කර වෙන්න ඇති 😆

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,756
    113
    Nugegoda, Sri Lanka
    ඉරනෙට නැති වෙන්න දෙයක් නෑ... වටේටම කෙලින්නේ එකයි.. ඊයේ රැනම් මොනවා හරි ලොකු ඩැමේජ් ටිකක් වෙලා තියෙනවා.. රිටර්න් එකට අද නෙළයි ඇමරිකන් සෙට් එකත්.
    Iran unge godak bases underground.. Iran thaniyama wateta nelanawa kiyanne next level.. maha loku Kaiyyo kiyala hithagena inna Israel unta gahuwa kiyanne ithin next level.. they thought they were untouchable..
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,092
    46,679
    113
    සුපිරි කෑම.. පෙඩෝ නාකි හම්බයා පණ පිටින් කර වෙන්න ඇති 😆

    ඔය පරණ ඵකක් නේ..ඒ වගේද මේවා..🤣

    උඹලගේ හද සසල වෙනව අැති නේද මේවා දකිද්දි 😅

    • Love
    Reactions: SimMaster

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    Iran unge godak bases underground.. Iran thaniyama wateta nelanawa kiyanne next level.. maha loku Kaiyyo kiyala hithagena inna Israel unta gahuwa kiyanne ithin next level.. they thought they were untouchable..
    මේකෙන් අපිට ගන්න තියෙන පාඩම තම ලංකාවේ මොන ආණ්ඩුවක් අවත වෙන රටවල හමුදා කදවුරු දාන්න දෙන්න හොද නෑ කියන එක.
    වටේම අරාබියේ උන් කෑවේ එකෙන්.. ඇමරිකන් ආරක්ෂාව දෙනවා කියලා උනුත් අතල් එකේ හිටිය, අන්තිමට 2.50 ඩ්‍රෝන් වලින් ඇවිත් කෙලලා යනවා ඉරාන උන්
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,756
    113
    Nugegoda, Sri Lanka
    මේකෙන් අපිට ගන්න තියෙන පාඩම තම ලංකාවේ මොන ආණ්ඩුවක් අවත වෙන රටවල හමුදා කදවුරු දාන්න දෙන්න හොද නෑ කියන එක.
    වටේම අරාබියේ උන් කෑවේ එකෙන්.. ඇමරිකන් ආරක්ෂාව දෙනවා කියලා උනුත් අතල් එකේ හිටිය, අන්තිමට 2.50 ඩ්‍රෝන් වලින් ඇවිත් කෙලලා යනවා ඉරාන උන්
    Sirawata Indian daspayonta unath onawata wada puka denna yanna narakai..
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,092
    46,679
    113
    හා හා .. තව ටිකක් අඩපන්

    හා හා අඬන්නේ කවුද කියලා පේනවා🤣🤣

    ඊයේ නිදි නැතුව අැති නේද. 😂

    Village People Dancing GIF by de chinezen